ලංකාවෙන් එක එක items පිටරටට export කරන අය කවුද ඉන්නේ? මාත් Shopify වලින් පොඩි export බිස්නස් එකක් පටන් ගන්න බැලුවේ. හිතාගෙන ඉන්නේ DHL වලින් යවන්න බයර්ගෙන් shipping cost එකත් එක්කම අරගෙන.
ස්තූතියි!

- මෙහේ ඉඳන් USA වලට වගේ DHL Shipping Rates කොහොමද?
- කියක් වගේ ගන්නවද සාමාන්‍යයෙන් 1KG-2KG වගේ parcel එකකට?
- DHL නැතුව වෙන මොනාද අඩු ගානට ඉක්මනින් ආරක්ෂිතව බඩු යවන්න පුළුවන් ක්‍රම?
ස්තූතියි!


