expose වෙන්න කැමතිද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජොනී බට්ට;17141750 said:
    උබ මලකඩ හුරන එකානේ. තව මොනා එස්පොස් කොරන්නද :rofl:

    ඒකත් ඇත්ත. :rolleyes::rolleyes: මේ බලපන්. නම් ගම් එක්කම එක්ස්පෝස්:no::no:

    රට හාවා;17086516 said:
    මම මේ ෆේක් එකකින් අවේ මව දැනගත්තොත් රත්තරන් මගෙත් එක්ක වයිර බැඳගන්න නිසා. මම මේ රත්තරන් එක්ක ඇති තරහකට කියන දෙයක් නොවෙයි. මට උගෙත් එක්ක කිසිම පවුද්ගලික අමනාපයක් නැහැ. මම ඕකව හොදට දන්නවා. ඕක ඉස්කෝලේ ගියේ රත්නපුර පැත්තේ ඉස්කෝලෙකට . උසස්පෙළට කලේ ආර්ට්ස් . රත්තරන් කියන්නේ ලෝකේ ඉන්න පට්ටම බයිලා චක්‍රවර්තිලාගෙන් එකෙක්. ඕක ඉස්කෝලේ යන කලේ ඉදලම ඔයවගේ තමන්ට නැති දෙයක් ඇතිකරලා පෙන්වන්න අසයි. මට අදවගේ මතකයි ඒකාලේ පොර හැමෝටම කියනවා උන්ට ඩොල්ෆින් වැන් එකක් තියනවා කියල. මුන්ට ගෙදරටම තිබ්බේ තැපැල් නයින්ටියක්. වෙන ඕකට ඇති රෙද්දක් නැහැ. මම උව හොදටම දන්නවා.

    ඕකට ඉස්සර ඉඳලම වාහන පිස්සුවක් තිබ්බ. පස්සේ එක එකාගේ පස්සෙන් ගිහින් ගැරිජ් වල වැඩ ටිකක් ඉගන ගත්ත. දැන් ඕක වැඩ කරන්නේ කිරුලපන පැත්තේ ගරාජ් එකක. මුට ගැරිජ් එකේ ලොක්ක ගැරිජ් එක බලා කියාගෙන ඉන්න කියල තියෙන්නේ. ගැරිජ් එකේ ලූකට මුව අම්බානක් විස්වාසයි. එකයි උට ගැරිජ් එක බලා කියාගෙන ඉන්න කියල තියෙන්නේ. ඕනනම් නමත් කියන්නම් ගැරිජ් ලොක්කගේ නම අයිවන්. අඩුම තරමේ මුට බුදියන්න ඇඳක් වත් හරියට නැහැ. බුදියන්නේ ලනු ඇඳක. මුන් මේකෙම තමයි උයන් කන්නෙත්.

    මුට ගරිජ් වැඩක්වත් හරියට බැහැ. ඕක දවසක් රෝස බස් එකක් හදන්න ගිහින් වැඩේ කුරොලු කරගත්ත. සිදුවේ පැත්තේ රෝස බස් එකක්. පස්සේ ඩ්‍රයිවරය ඕකට අම්බානක් නෙළුව. හරියටම කියනවනම් මිට අවුරුදු 2 කට විතර කලින් සිංහල අවුරුද්දක් කිට්ටුව තමයි ඔය සිද්දිය උනේ. රත්තරන් දැන් උබට මතක් වෙනවා ඇති මන් මේව කියන කොට. දැන් එක එකාව අල්ලාගෙන සැක කරලා උන් එක්ක වලි දාගන්න එපා.

    දැන් මු හැම තැනම කියන්නේ ඉන්ජිනියර් කියලලු. කවදාවත් මුට ලගාකරගන්නා බැරි දෙයක් ඉතින් වචනෙකින් හරි කියල සැනසෙනවා



    කෝ උබ දාපන්කෝ වඩු ත්‍රෙඩ් එක.. මම ගේමට ෆුල් ඉන්ටරෙස්ටින් එකේ ඉන්නේ
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;17142838 said:
    ඒකත් ඇත්ත. :rolleyes::rolleyes: මේ බලපන්. නම් ගම් එක්කම එක්ස්පෝස්:no::no:

    :rofl::rofl::rofl:



    රත්තරං;17142838 said:
    කෝ උබ දාපන්කෝ වඩු ත්‍රෙඩ් එක.. මම ගේමට ෆුල් ඉන්ටරෙස්ටින් එකේ ඉන්නේ

    මමත් මොකක් හරි හදල ඉන්න එපැයි thread එක දාන්න. වෙලාව හම්බෙන විදියට තාම හදනව. ඉවර උණු ගමන් දාන්නම් :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජොනී බට්ට;17143148 said:


    :rofl::rofl::rofl:





    මමත් මොකක් හරි හදල ඉන්න එපැයි thread එක දාන්න. වෙලාව හම්බෙන විදියට තාම හදනව. ඉවර උණු ගමන් දාන්නම් :yes:

    මම ඒ ත්‍රෙඩ් එක දාපු දවසෙම මෝල් එකකදි බොහොම සරල පට්ට කබඩ් ඩිසයින් එකක් ෆොටෝ ගැහුවා. උබ ත්‍රෙඩ් එක දැම්මහම මම ඒක දාන්නම්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවල
    එමිනිස්සුන්ගෙන් නිකන් කකා බිබී ඉන්න තොපිට හෙන ගහපිය.
    කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් අතේගහල නිදාගනිල්ල.
    කාලකන්නි හැත්ත.

    :rofl: