ExpressVPN

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ExpressVPN වලින් පිටරට කොම් පැණි යකට ලොගින් උනා

    උන් මගේ SLT IP එක දැනගත්තා

    කොහොමද බන් ?


    රහස ඔප්පු කර එකා අදහන්න වටිනවා
    නිකන් බැහැ ඔප්පු කරලා පෙන්නන ඕන
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    අප්පෝ, මමත් ඕකෙන් පේපැල් එකට ලොග් වෙලා DNS එක ලංකාවේ තිබිලා අහු වෙලා ලිමිට් කරා.
    මුන් අපේ සල්ලි ඩොලර් 80ක් අරගෙන අපිට බොරු කරනවා මුන්ට නඩු දාන්න බහ උන් annonymous නිසා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මුන් අපේ සල්ලි ඩොලර් 80ක් අරගෙන අපිට බොරු කරනවා මුන්ට නඩු දාන්න බහ උන් annonymous නිසා


    ඔව් බන් ලබ්බක් හින්දා කෙල උනා. සමහර වෙලාවට උන්ගේ දාන ලොකෙශන් නෙවේ වැටිලා තියෙන්නෙ.