External Hard එකට කෙල වුනා, :( :(

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    External Hard එකට කෙල වුනා, :( :(

    samsung-stshx-m201tcb-400x400-imadqybmawteqdkj.jpeg


    මචංලා, මගෙ external hard එක ( samsung m3, 1 TB ) බිම වැටුනා ( පුටුවෙ උඩ තිබිලා). වැඩිම උනොත් අඩි 2ක් ඇති. දැන් ලැප් එකට ගැහුවහම ඒක පෙන්නන්නෙ නෑ. හැබැයි බල්බ් එක පත්තු වෙනවා. වෙන වෙලාවට blink වෙනවා. දැන් blink නොවී එක දිගට පත්තු වෙලා තියෙන්වා. වොරන්ටිත් ඉවරයි. හුගක් වැදගත් ඩේටත් තියෙන්වා. මොකක් හරි කරන්න දෙයක් කියහල්ලකො. මේ 3 වෙනි එක. ගලවලත් බැලුවා පෝර්ට් එකේ කේස් එකක්ද කියලා, පෙන්න නම් අවුලක් නෑ. අනේ මන්ද බං. :( :( :(
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මටත් කෙලවෙලා ඉන්නේ... කරගන්න දෙයක් නැතුව ඉන්නේ බන්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔඊ...සින්හලු වටිනා කියන ඩෙටා ඔය හර්ඩ් වල තියා ගන්න එප ඔඊ.. දන්නවනේ ඔය මගුල් පොඩ්ඩ ඇත්නම් වැඩ නෑ. හොදම දේ වැදගත්ම දෙවල් DVD,pen කොපි කරල ඔය ෆිල්ම්, සොන්ග් වගේ නොර්මල් එව එකට දා ගනිල්ල...