External Hard එකට කෙල වුනා,

මචංලා, මගෙ external hard එක ( samsung m3, 1 TB ) බිම වැටුනා ( පුටුවෙ උඩ තිබිලා). වැඩිම උනොත් අඩි 2ක් ඇති. දැන් ලැප් එකට ගැහුවහම ඒක පෙන්නන්නෙ නෑ. හැබැයි බල්බ් එක පත්තු වෙනවා. වෙන වෙලාවට blink වෙනවා. දැන් blink නොවී එක දිගට පත්තු වෙලා තියෙන්වා. වොරන්ටිත් ඉවරයි. හුගක් වැදගත් ඩේටත් තියෙන්වා. මොකක් හරි කරන්න දෙයක් කියහල්ලකො. මේ 3 වෙනි එක. ගලවලත් බැලුවා පෝර්ට් එකේ කේස් එකක්ද කියලා, පෙන්න නම් අවුලක් නෑ. අනේ මන්ද බං.