external hard disk ගන්න උදව්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Podi Silva - පොඩි සිල්වා;19539441 said:
    WD නේද බන්
    උබ ගොඩ කාලෙකින් දැක්කේ

    දැන් එච්චර කමේන්ට්ස් දාන්න වෙලාවක් හම්බවෙන්නේ නෑ. WD හරි seagate හරි තමයි ගන්න හිතන් ඉන්නේ වගකීමක් ඇතුව ගන්න හොද තැනක් හොයන්නේ


    ස්තුතියි මචන් . බොහොවිට මයි පාස්පෝර්ට් එක තමයි ගන්න හිතන් ඉන්නේ
     

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    transcend ekak mama use karanne, 3years warranty denawa. Rubber cover ekak ekka enne, hardly use karanna puluwan