External Hard Drive Activity monitor

thushan44

Active member
  • Aug 19, 2007
    99
    27
    28
    දන්න කවුරු හරි කියනවද external hard drive වල activity monitor කරන්න පුළුවන් software එකක්.activity log එකක් බලන්න පුළුවන් නම් ඇති.use කරන file folder ගැන දැනගන්නයි මට ඕන :confused::confused::confused::confused: