Extra Virgin Olive Oil

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මචන්ලා මට දන්න කෙනෙක් කියපල්ලකො හොදම කොලිටි එකෙන් ඔලිව් ඔයිල් ගන්න ප්ලේස් එකක්, සුපර්මාර්කට් වල තියෙන්නෙ ජරාව බන්, පොඩි එකෙක්ට දෙන්න ඕන ඒකයි.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    මචන්ලා මට දන්න කෙනෙක් කියපල්ලකො හොදම කොලිටි එකෙන් ඔලිව් ඔයිල් ගන්න ප්ලේස් එකක්, සුපර්මාර්කට් වල තියෙන්නෙ ජරාව බන්, පොඩි එකෙක්ට දෙන්න ඕන ඒකයි.
    Central pharmacy
     
    • Love
    Reactions: ninjah2

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලංකාවේ ඕව නෑ ගන්න. ඕවා කාපු කොයි බබාටත් අම්බානකට සෙම. හරි නම් එහෙම වෙන්න බෑ නියම තෙලෙන්.

    ඔලිව් තෙල් වලට සමාන ලංකාවෙ වර්ගය තමයි මී ඇට තෙල්.
     
    • Love
    Reactions: ninjah2

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    Ai keells wala thiyena ewage aula mokakda?
    Quality එකක් නෑ බන්, ඒවා හොදම එක නෙවෙයි.

    ඔයාට මම අරන් අරන් දෙන්නම් ඔෆීස් එකෙන් කොලබ අවටනම්.
    කොලබ නෙවෙයි මචෝ, තෑන්ක්ස්
    ------ Post added on Apr 23, 2023 at 11:10 AM

    කීල්ස් එකේ තියෙනවා 750 ML රුපියල් 7800 ක් වෙනවා..
    බ්‍රෑන්ඩ් නේම් එක මතකද මචන් ?
    ------ Post added on Apr 23, 2023 at 11:11 AM

    Keells, cargills nethuwa spar , glomark wage awage balahan. Nethnam hyde park arpico
    එල මචන්
    ------ Post added on Apr 23, 2023 at 11:12 AM

    Fragata wage brand ekak ganin ,
    එල මම බලන්නම් මචන්.
    ------ Post added on Apr 23, 2023 at 11:12 AM
     
    • Like
    Reactions: charitha2011