Extreme weather Live Update 2017..

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    Nilwala gate today morning...

    attachment.php

    නිල්වාලා ගගේ කිබුල්ලු හිටියා නේ ගොඩක්දැ
    න් වතුරට බැහැලා පීනලා එන්නෙ කොහොමද උන් කනවනෙ

    :shocked:
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    අකුරැස්ස , තිහගොඩ , මාලිම්බඩ , හක්මණ ප්‍රදේශ වලට වර්ශාව සවස් කාලයේ සිට ඇරඹී ඇත :sorry::sorry::sorry:
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    The Cyclonic storm ‘MORA’ in the east central Bay of Bengal is moving away from the island and expected to make land fall tomorrow across the Bangladesh coast. Under it’s influence cloudy skies, windy and showery conditions are expected over the country, the Met. Department said.


    The Met. Department also predicted very strong winds about 80 kmph can be expected over the country. Showers or thundershowers will occur at times in the Western, Sabaragamuwa, Southern, North-western and Central provinces.


    Heavy falls above 100 mm can be expected at some places.


    Showers or thundershowers will occur at several places in Northern and North-central provinces and in the Trincomalee districts.

    _ADA Derana_
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka

    පාදුක්ක මොරගහතැන්න පන්සල පත්තට කිසිදු සහනාධාරය හම්බෙලා නැ. පවුල් 100ක් විතර අවතැන් වෙලා ඉන්නෙ. වතුර අතුලු වියලි අහාර ද්‍රව්‍ය ඉක්මනින් ලබා දිය හැකි අය ඒ පිලිබඳ අවධානය යොමු කරන්න.
    Maduka- 0711193852 - 0774149720
    06.51pm 29/07/2017
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    උදෑසන 7 සිට.
    කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
    වතුර බෝතල් (විශේෂයෙන්) අවශ්‍යයි.
    කෑම පාර්සල් (උදේ උයන ඒවා තෙල් දැමූ ව්‍යාංජන සහිතව)
    ඕනෑම අවශ්‍ය දෙයක්...
    දුම්රිය මගීන්ගේ සහයෝගය ජාතියට එක් කරන්නට අපි කැපවෙමු....
    - 29 වැනි සදුදා රාත්‍රී 7ට පළ කරන ලද්දකි.
    ප.ලි
    හැකිතරම් කල් තබා ගත හැකි ව්‍යාංජන එවීමට කාරුණික වන්න. හැකිනම් පමණක්, හොදි බත් මතට මිශ්‍ර කිරීමෙන් වලකින්න. එවිට බත් මුල දවසක් රැක ගන්න හැකියි.