මගේ වම්පත්තේ ඇහැ දැන් සති දෙකක් තිස්සේ මේ යට පින්තතූරේ තියනව වගේ පොඩි වෙලා. eye drop එකක් දුන්න දවස් 5 කට දාන්න කියල. දැන් සති 2යි පොඩි වෙනසක් වත් නැහැ.
රිදෙන එක අඩු වෙලා තියනව. එත් ඉදිමිල්ල එහෙමමයි. ඇහැ බොඳ වෙලා තියෙන්නේ අකුරක්වත් පෙන්නේ නැහැ. thik වගේ කඳුළු බේරෙනවා.
පානදුර පැත්තෙන් හොඳ තැනක් දන්නා කෙනෙක් කියනවාද please පට්ට කට්ටක් කන්නේ,