ez cash ගැන දැනගන්න ඕන

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මචංලා ez cash top up කරන්න පුලුවන් නේද dialog arcade එකෙන්? එතකොට service charges රු.20 ක් ගන්නවද? Bank transfer නම් free නෙ. Dialog arcade එකෙත් top up කරද්දි service charge එකක් ගන්නවද?
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,507
    113
    මචංලා ez cash top up කරන්න පුලුවන් නේද dialog arcade එකෙන්? එතකොට service charges රු.20 ක් ගන්නවද? Bank transfer නම් free නෙ. Dialog arcade එකෙත් top up කරද්දි service charge එකක් ගන්නවද?
    1. ඔව් පුළුවන්.
    2. ඔව් 20 ක් කැපෙනවා, දාන ගාණෙන් 20 අඩු වෙලා වැටෙන්නෙ.
    3. Bank transfer දැන් free නැහැ, 25 ක් කැපෙනවා. හැබැයි එ‍්ක bank account එකෙන් යන්නෙ. දාන ගාණම ez cash එකට යනවා.
    4. Service charge එක තමයි 20.