Ezoic publisher use කරන අය ඉන්නවා ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Ezoic advertising network එක use කරන අය ඉන්නවද?

    මූන්ගේ payments wire transfer වලින් එද්දි තාම USD15 charge වෙනවා ද?