මචං fear game එක install කරල play කරන්න යද්දි මෙන්න මේ error එක එනවනෙ
microsoft visual c++ runtime library
runtime error
program
:fear/fearXP2.exe
r6025
-pure virtual function cell
video එකත් ගිහින් ඉවරවෙලා mission එක play කරන්න එනකොට තමයි desktop එකට ඇවිල්ල මෙන්න මේ error එක එන්නෙ මං හිතන්නෙ crack එකේද දන්නෙ නෑ අවුල නේද බං ? මං දාපු crack file එකෙත් නම FEARXP2. Graphic card එකේ drivers හිටං update කරා
microsoft visual c++ runtime library
runtime error
program
:fear/fearXP2.exe r6025