ස්වීස් රෝල් හදනවා පට්ට.........![]()
akkawa mathak kara kiyanna
uba gedara wada tika karala dila neda EK awe.ස්වීස් රෝල් හදනවා පට්ට.........![]()
uba gedara wada tika karala dila neda EK awe.ෆැබ් එකේ කේක් අස්ප ගනන්....ඒක තමා ඇත්ත......
අයිසින් කරන ලද රිබන් කේක් කිලෝ එකක් වෙනවා 1700ක්. අනික් වා ඊට ගනන්.......!!!!
) ...menna uge puka hodanna giya eka. mokada malli thama job eka iwara nadda.




නෑ බං...උන් දාන්නේ එක්ස්ට්‍රා හයිඩ්‍රජනේටඩ් මාගරීන් සහ බටර් ෆ්ලේවර් එක.......ෆැබ් එකේ මාජරින් දාන්නේ නෑ, බටර් මික්ස් එකක් යන්නේ කේක් වලට..![]()
අපෝ ඔව් මේ අදත් වාසනා කේක් කාපු කෙනෙක් මිගාට පිං දුන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1272131




fab eke patta ganan macng...!! i thnk u bettr buy it frm perera & sonz o sumthin lyk dt...!! stil not 2 bad ne....20 k innwane ekai scene eka ne....hmmmm
1kg newei ban 2lb thamai e gana (900 grams) ...








ඔය කුනු තැන්වලින් ගන්නෙ නැතුව ගෝල්ෆේස් හොටෙල් එකෙන් ගත්තනං ඉවරයිනෙ, පට්ට රසයිනෑ බං...උන් දාන්නේ එක්ස්ට්‍රා හයිඩ්‍රජනේටඩ් මාගරීන් සහ බටර් ෆ්ලේවර් එක.......
හැබැයි වැනිල නම් උන් ගන්නේ අපේ රටේ වැවෙන පට්ට ම පට්ට ජෙනුයින්, නැචුරල් වැනිලා.......
![]()
ඔය කුනු තැන්වලින් ගන්නෙ නැතුව ගෝල්ෆේස් හොටෙල් එකෙන් ගත්තනං ඉවරයිනෙ, පට්ට රසයි











ඒත් ඔබතුමායි බබාතුමායි කාල වෙන අයට දෙන්න ඉතුරුත් වෙනවදඋඹව දැක්කම කොහොමත් දෙනවා![]()

වාසනා කේක් කෑව කියන්නෙ පුන්නක්කු කෑව වගේ තමයි
ෆැබ් එකේ කේක් මෙලෝ රහක් නෑ
punnakku nomile
උඹව දැක්කම කොහොමත් දෙනවා![]()

මම නං ඔය පේමන්ට් වල තියෙන කේක් කඩ වලින් කේක් අරගෙන නෑමම වාසනා කේක් ගැන නම් කියන්න දන්නේ නෑ......නමුත් ප්‍රසිද්ධ රහස තමා පොල් කේක් හදන්නේ පුනක්කු වලට වතුර දාල පිපුණා ම ඒව පැණි පොල් කරල කියන එක. ඒකට හේතුව එහෙම ගත්තා ම පොල් කේක් මුඩු වෙන්නේ නෑ සෑහෙන කලකට, පුනක්කු වල තෙල් නැති නිසා..........
වාසනා කේක් ගැන නම් එහෙම හිතන්න බැරි ඒව මුඩු වෙනකං තියෙන්නේ නැති නිසා.........!!!!!
පොල් කේක් සීන් එක නං මහ අප්පිරිය සීන් එකක්නෙ, කේක් ඕනෙනං අම්මට කියල හදාගන්නව
නැත්නං හෝගාන පොකුන ලග පොට් එකෙන් ගන්නව 
මම නං ඔය පේමන්ට් වල තියෙන කේක් කඩ වලින් කේක් අරගෙන නෑපොල් කේක් සීන් එක නං මහ අප්පිරිය සීන් එකක්නෙ, කේක් ඕනෙනං අම්මට කියල හදාගන්නව
නැත්නං හෝගාන පොකුන ලග පොට් එකෙන් ගන්නව
![]()
