බුල්ටො එකක් කාපු කාලයක්වත් මතක නෑ..සිරාවට කිව්වේ. ඔයිට වැඩිය හොඳයි ගුනසිරි බුල්ටෝ ටිකක් අරන් දියන්. සිරාවට යකෝ පාටියක් කියලා මේ ගොම්බෙටි වගේ කේක් අරන් දෙන්න එපා බං. උන් කාලා තොට හිතෙනුත් සාප කරයි
බුල්ටො එකක් කාපු කාලයක්වත් මතක නෑ..සිරාවට කිව්වේ. ඔයිට වැඩිය හොඳයි ගුනසිරි බුල්ටෝ ටිකක් අරන් දියන්. සිරාවට යකෝ පාටියක් කියලා මේ ගොම්බෙටි වගේ කේක් අරන් දෙන්න එපා බං. උන් කාලා තොට හිතෙනුත් සාප කරයි
සිරාවට බං ගෙදරට ගෙනාවා චොකලට් කේක් එකක්. ලාබයි ඒත් බල්ලෙක්ට දැම්මා ඌ කෑවෙත් නෑ. මගේ දිහාට රවලා බල්ලත් ගියා ගෙදරින්![]()



හොද වැඩේ මල ජාරාව අරගන්නවටසිරාවට බං ගෙදරට ගෙනාවා චොකලට් කේක් එකක්. ලාබයි ඒත් බල්ලෙක්ට දැම්මා ඌ කෑවෙත් නෑ. මගේ දිහාට රවලා බල්ලත් ගියා ගෙදරින්![]()

ටැග් එකකුත් දාගෙන![]()
සිරාවට බං ගෙදරට ගෙනාවා චොකලට් කේක් එකක්. ලාබයි ඒත් බල්ලෙක්ට දැම්මා ඌ කෑවෙත් නෑ. මගේ දිහාට රවලා බල්ලත් ගියා ගෙදරින්![]()
දන්න තැනක් තියනව නම් මටත් කියහං කෝ ගන්න ගුණසිරි බුල්ටෝ ටිකක්........සිරාවට කිව්වේ. ඔයිට වැඩිය හොඳයි ගුනසිරි බුල්ටෝ ටිකක් අරන් දියන්. සිරාවට යකෝ පාටියක් කියලා මේ ගොම්බෙටි වගේ කේක් අරන් දෙන්න එපා බං. උන් කාලා තොට හිතෙනුත් සාප කරයි
ඇත්තට ම මිගා වාසනා චොක්ලට් කේක් නම් චොරයි තමා........මොකද චොක්ලට් රහ නෑ.......දාන චොක්ලට් ෆ්ලේවර් එක බේක් කරද්දී ඩිකොම්පෝස් වෙනව ද කොහෙද. පාට විතරයි ඉතිරි.සිරාවට බං ගෙදරට ගෙනාවා චොකලට් කේක් එකක්. ලාබයි ඒත් බල්ලෙක්ට දැම්මා ඌ කෑවෙත් නෑ. මගේ දිහාට රවලා බල්ලත් ගියා ගෙදරින්![]()


සිරාවට කිව්වේ. ඔයිට වැඩිය හොඳයි ගුනසිරි බුල්ටෝ ටිකක් අරන් දියන්. සිරාවට යකෝ පාටියක් කියලා මේ ගොම්බෙටි වගේ කේක් අරන් දෙන්න එපා බං. උන් කාලා තොට හිතෙනුත් සාප කරයි


normal podi choc cake ekak 400k withara !
kaali keeyak kapanna puluwanda kiyala nam mathka naha :/




සිරාවට. දැන් ඉතින් බුල්ටෝ තියා රුපියලේ ටොෆීවත් නෑනේ.ඒකත් 2 වෙලාබුල්ටො එකක් කාපු කාලයක්වත් මතක නෑ..
උඹේම හොඳට කිව්වේ

ඒ කාලෙ ගියා බං.......දැන් අවම ගාන 630/=ක්........
කේක් එක නම් ඉතිං ඔය කපන්න බැරියැ කෑලි 100 කට උනත්......කන කොට කට කැපෙන්න......![]()



wadiya cake walata asa nathi nisa ganan hilaw update wenna 

දැන් ඉතින් ගුණසිරි තියා නිකන් බුල්ටොවත් හොයන්න නෑනේ බං. සමහර ගම්වල කඩ වලනම් දැකලා තියෙනවා නිකන් එකදන්න තැනක් තියනව නම් මටත් කියහං කෝ ගන්න ගුණසිරි බුල්ටෝ ටිකක්........
අම්මප ඇහැට දැක්ක කලක් මතක නෑ..........ටොම්බ සයිස් බුල්ටෝ...........!!!!!!!
Ammatahudu,Ricky Ponting munge gewal lagada?????තොගෙ අල්ලපු ගෙදර පොන්ටියගෙ වැරැද්ද![]()


දැන් ඉතින් ගුණසිරි තියා නිකන් බුල්ටොවත් හොයන්න නෑනේ බං. සමහර ගම්වල කඩ වලනම් දැකලා තියෙනවා නිකන් එක


