Fab case ekak

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
හෝගාන පොකුණ ළග පොට් එකේ කේක් වලට වඩා ජයික් හිල්ටන් කෝපි කඩේ බඩු නම් ඉස්තරම් බව අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි......!!!!!:)

දැන් ෆ්ලවර් රෝඩ් එක පැත්තෙත් අලුත් හොද පොට් දෙක තුනක් තියෙනව
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Fab awulak kiyala kiwwata bayawenna epa:baffled:,kattiyata itin fab eka kiwwama mathak wenne monawada kiyala amuthuwen kiyanna ona nahane:P,oyalagen loku udawwak ona:),podi treatment ekak denna set una:baffled:,30k withara innawa:rolleyes:,itin fab eken thamai me yakku cake illanne:angry:,wade katti paninnath bahane:oo:,aththama kiyanna mama nam mechchara kaalekata fab eken cake aran deela na:rofl:,api itin podi minissu ne:(,podi joliyak set unama itin apita mathak wenne migara yage waasana cake thamai:angry::no:,thama seen eka kiwwe nahane mama:nerd:,fab eke cakes wala prices & normally honda quality ekak thiyana cakes gana danna kastiya podi udawwak demu neda.....:)monawa karannath Rs.2000/- thamai budget eka:(:rolleyes:,bump ekak hari daala yanna amathaka karanna epa...:)
    2000න් 30කට හරියන්න ෆැබ් කේක් දෙන්න නං උඹට පිහියෙන් නෙමෙයි laser එකකින් තමයි කේක් ගෙඩිය කපන්න වෙන්නෙ.
    කොහොමත් කිලෝ 2ක් නැත්තව් 2.5වත් කෙක් එකක් ඕනෙ වෙයි. 6000ක් වත් සෙට් කරගන්න.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    wasana cake thamai machan mechchara kal dunne,habai siraawatama kiyanne wasana cake ekata ganna cake eka naa ban,
    :eek: මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක්ද. මෙලෝ රහක් නෑනේ බං ඒවා.:baffled:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    2000න් 30කට හරියන්න ෆැබ් කේක් දෙන්න නං උඹට පිහියෙන් නෙමෙයි laser එකකින් තමයි කේක් ගෙඩිය කපන්න වෙන්නෙ.
    කොහොමත් කිලෝ 2ක් නැත්තව් 2.5වත් කෙක් එකක් ඕනෙ වෙයි. 6000ක් වත් සෙට් කරගන්න.
    mona karannada ban itin,gewal ugas thiyala hari kanna denawa
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිරාවට කිව්වේ. ඔයිට වැඩිය හොඳයි ගුනසිරි බුල්ටෝ ටිකක් අරන් දියන්. සිරාවට යකෝ පාටියක් කියලා මේ ගොම්බෙටි වගේ කේක් අරන් දෙන්න එපා බං. උන් කාලා තොට හිතෙනුත් සාප කරයි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    saving 30 lives. eh? :lol:
    සිරාවට බං ගෙදරට ගෙනාවා චොකලට් කේක් එකක්. ලාබයි ඒත් බල්ලෙක්ට දැම්මා ඌ කෑවෙත් නෑ. මගේ දිහාට රවලා බල්ලත් ගියා ගෙදරින්:baffled:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    we done the point of sales software for FAB also...some databases with me at office PC,i could check and give a price list if u want..but u have to wait until Monday... :P:rolleyes:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සිරාවට බං ගෙදරට ගෙනාවා චොකලට් කේක් එකක්. ලාබයි ඒත් බල්ලෙක්ට දැම්මා ඌ කෑවෙත් නෑ. මගේ දිහාට රවලා බල්ලත් ගියා ගෙදරින්:baffled:
    උඹටත් ලැජ්ජ නෑනෙ බන් පේමන්ට් ගානෙ තියෙන කේක් කඩවලට බඩගාන්න :dull: