Onna Migaa karanawanam business eka ude paandaramawasana cake koheda ban thiyenne![]()

Onna Migaa karanawanam business eka ude paandaramawasana cake koheda ban thiyenne![]()

අම්මටසිරි! molasses වලින්ද බුල්ටො හදන්නෙ ?? කෑවට මත් වෙන්නෙ නං නෑ..ඔව් බං, බුල්ටෝ හැදෙන්න නම් රටේ සීනි හැදෙන්න ඕන. මොලැෂස් කර කරල තමා බුල්ටො හදන්නේ.......දැං ඉතිං මොලැෂස් වලින් අරක්කු පෙරනව නේ........![]()
Gunasiri bulto nadda ban dan kohewath hoyaganna,Payagala New Monis eke thiyanawada danne naaඔව් බං, බුල්ටෝ හැදෙන්න නම් රටේ සීනි හැදෙන්න ඕන. මොලැෂස් කර කරල තමා බුල්ටො හදන්නේ.......දැං ඉතිං මොලැෂස් වලින් අරක්කු පෙරනව නේ........![]()
අම්මටසිරි! molasses වලින්ද බුල්ටො හදන්නෙ ?? කෑවට මත් වෙන්නෙ නං නෑ..

ඔව් බං, බුල්ටෝ හැදෙන්න නම් රටේ සීනි හැදෙන්න ඕන. මොලැෂස් කර කරල තමා බුල්ටො හදන්නේ.......දැං ඉතිං මොලැෂස් වලින් අරක්කු පෙරනව නේ........![]()
කෑවට වදින්නේ නෑනේ බං. ඔය බවක් දන්නවනම් කනවා ඇති වෙනකන්. ඉස්සර රුපිඅයලට 4ක් දෙනවා. දැන් කියන්න එපා ශත 10ටත් තිබ්බ කියලා. මොකද උඹලා මට වඩා වයස මිනිස්සුනේ
මොලැෂස් (ඉක්ෂුපාක සීනි) කර කරනව කැරමල් වලට එන්න. කර කරලා කැට සීනි එක්කලා ම අර්ධ ස්ඵටිකීකරණයකට ලක් වෙනව....ඒව තමා බුලටෝ.......!!!!!![]()
මොලැෂස් යිස්ට් මගින් පැසවීමට ලක් කරලා ආසවනය කරල, ආශ්‍රැත ඵලය වසර 2ක් පමන පරණ කරල තමා ඔය ගල් අරක්කු හදන්නේ.....![]()
awurudu dekak 
Ubath danna dewalමොලැෂස් (ඉක්ෂුපාක සීනි) කර කරනව කැරමල් වලට එන්න. කර කරලා කැට සීනි එක්කලා ම අර්ධ ස්ඵටිකීකරණයකට ලක් වෙනව....ඒව තමා බුලටෝ.......!!!!!![]()
මොලැෂස් යිස්ට් මගින් පැසවීමට ලක් කරලා ආසවනය කරල, ආශ්‍රැත ඵලය වසර 2ක් පමන පරණ කරල තමා ඔය ගල් අරක්කු හදන්නේ.....![]()

උඹ මොකෙක්ද බං. ඩොකෙක්ද? කුකෙක්ද? හොර අරක්කු කාරයෙක්ද?මොලැෂස් (ඉක්ෂුපාක සීනි) කර කරනව කැරමල් වලට එන්න. කර කරලා කැට සීනි එක්කලා ම අර්ධ ස්ඵටිකීකරණයකට ලක් වෙනව....ඒව තමා බුලටෝ.......!!!!!![]()
මොලැෂස් යිස්ට් මගින් පැසවීමට ලක් කරලා ආසවනය කරල, ආශ්‍රැත ඵලය වසර 2ක් පමන පරණ කරල තමා ඔය ගල් අරක්කු හදන්නේ.....![]()

කෑවට වදින්නේ නෑනේ බං. ඔය බවක් දන්නවනම් කනවා ඇති වෙනකන්. ඉස්සර රුපිඅයලට 4ක් දෙනවා. දැන් කියන්න එපා ශත 10ටත් තිබ්බ කියලා. මොකද උඹලා මට වඩා වයස මිනිස්සුනේ
![]()

අන්තිම එක වගෙයි.. උන්ටනෙ දත් ගල වන්නයි, උයන්නයි අරක්කු හදන්නයි ඔය තුනම පුලුවං..උඹ මොකෙක්ද බං. ඩොකෙක්ද? කුකෙක්ද? හොර අරක්කු කාරයෙක්ද?![]()

ammata siri..ko me shena?මොලැෂස් (ඉක්ෂුපාක සීනි) කර කරනව කැරමල් වලට එන්න. කර කරලා කැට සීනි එක්කලා ම අර්ධ ස්ඵටිකීකරණයකට ලක් වෙනව....ඒව තමා බුලටෝ.......!!!!!![]()
මොලැෂස් යිස්ට් මගින් පැසවීමට ලක් කරලා ආසවනය කරල, ආශ්‍රැත ඵලය වසර 2ක් පමන පරණ කරල තමා ඔය ගල් අරක්කු හදන්නේ.....![]()

awurudu dekak
![]()
උබ අරක්කුත් පෙරණවද?මොලැෂස් (ඉක්ෂුපාක සීනි) කර කරනව කැරමල් වලට එන්න. කර කරලා කැට සීනි එක්කලා ම අර්ධ ස්ඵටිකීකරණයකට ලක් වෙනව....ඒව තමා බුලටෝ.......!!!!!![]()
මොලැෂස් යිස්ට් මගින් පැසවීමට ලක් කරලා ආසවනය කරල, ආශ්‍රැත ඵලය වසර 2ක් පමන පරණ කරල තමා ඔය ගල් අරක්කු හදන්නේ.....![]()
දැන්නම් ඔවා පරණ කර කර ඉන්නෙ නැතුව ඇති තියෙන ඉල්ලුමට
Melahakatath Dath Kimbula wa ussalada danne na mooammata siri..ko me shena?![]()