උඹ මොකෙක්ද බං. ඩොකෙක්ද? කුකෙක්ද? හොර අරක්කු කාරයෙක්ද?![]()
අන්තිම එක වගෙයි.. උන්ටනෙ දත් ගල වන්නයි, උයන්නයි අරක්කු හදන්නයි ඔය තුනම පුලුවං..![]()
තුනම.........දැන් වෛද්‍යවරයෙක්......කලින් චෙෆ් කෙනෙක් සහ මම කලින් යම් තැනක කරපු වෘත්තිය නිසා නියම ක්‍රමයට ම අරක්කු, විස්කි සහ බ්‍රැන්ඩි පෙරන හැටිත් දන්නවා........!!!!



දැන්නම් ඔවා පරණ කර කර ඉන්නෙ නැතුව ඇති තියෙන ඉල්ලුමට
ශිට් අපිට සෙට් වෙන්නේ නෑනේ මෙහෙම ඒවා

