Fabric වලට tax

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    ලංකාවට Fabric (Clothing material) ගෙන්නන තහනම් ද? තහනම් නැත්නම් මේවට වදින Tax එක කීයද? (ප්‍රමානය: 1000 meters)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    HS code එක seller ගෙන් අරගෙන custom එකෙන් බලන්න. Custom Site එකේ HS code pdf එක download කරලා බලන්න පුළුවන්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    api tax gewwata owa thambi full container ekata laksha 10 pagawa deela clear karanne..