FACEBOOK ඉන්න හැමෝම එන්න

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
FACEBOOK ඉන්න හැමෝම එන්න

" KNOWLEDGE IS POWER" - "බලය යනු දැනුමයි"



මචන් අපේ කොල්ලෙක්ට හෙල්ප් එකක් ඕනේ..ඒකටයි මේ එන්න කිව්වේ හැමෝටම :D :D :D



පහල තියෙන ෆොටෝ එක ක්ලික් කරලා ගියාම තියෙනවා සිංගර් එකෙන් කරන තරඟයක්..මගේ යාලුවා දැන් දෙකට ඉන්නේ ඒකේ..ඔයාලටම බලාගන්න පුලුවන් එයාගේ හැකියාවන් ෆොටෝ එකෙන්..ලොකු අදහසක් දෙනවා අපේ සැඟවුනු සංස්කෘතිය, ඉතිහාසය, ගැමිජනයා, දැනුම සහ හැකියාවන් ගැන..


ඉතින් කරන්න තියෙන්නේ වෝට් කරන එක තමයි.
:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:


එළකිරි එකේ හෙල්ප් එකක් ඉල්ලුවොත් අනිවාර්යෙනම් හම්බවෙන නිසා මෙතනින් ඉල්ලුවේ..






හැමෝටම ජයවේවා !
 
Last edited:

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    11.gif