Facebook ඉවරයි

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
අපේ උන්ගේ හැටියක් තමයි අනුන්ගේ වැරදීම ඇදකුදම හොයන එක. විවේචනය පමණයි අපේ උන්ගේ තියෙන්නේ. අඩුම තරමේ බේසික් HTML සයිට් එකක් වත් හදා ගන්න බැරි උන් තමයි මේවයේ අඩුපාඩු විවේචනය හොයන්නේ. ඉතින් ලංකාවේ මිනිස්සු කවදා ඉදිරියට යාවිද ..

Eeeka aththa eth ithin mehema aathal denakota hina yanne naththe kaatada ban?

Meka readymade script ekak nowunata fiverr eke Indian karayek gen 50$ walata hada gatta ekak wennath bari kamak ma na. RIC ne salli athi.
 
gwnd1989

Member
Mar 6, 2017
527
21
0
Ohoma inna mama oka chainhora gen ma ahala sakki ekkama aththa naththa hoyala dennam. 100% hariyai kiyanna be. Sathiyak denna.
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,779
    2
    54,429
    113
    අපේ උන්ගේ හැටියක් තමයි අනුන්ගේ වැරදීම ඇදකුදම හොයන එක. විවේචනය පමණයි අපේ උන්ගේ තියෙන්නේ. අඩුම තරමේ බේසික් HTML සයිට් එකක් වත් හදා ගන්න බැරි උන් තමයි මේවයේ අඩුපාඩු විවේචනය හොයන්නේ. ඉතින් ලංකාවේ මිනිස්සු කවදා ඉදිරියට යාවිද ..

    උයන්න බැරි එකෙකුට වුණත් පාන් වාටියයි බුරියානි එකයි වෙන් කරල අඳුනාගන්න පුළුවන් :yes:
     
    • Like
    Reactions: aggregate

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Aththa hoya gatta

    මුගේ ඔලුව කොලොප්පන් වුණා ට මූ ම හදපු ඒකක් තමයි. අනික නැත්නම් ඒනිටයිම් මේ වගේ චැලේන්ජ් ඒකක් බාරගන්නෙත් නෑනෙ.

    කොල්ලට බලාපොරත්තු දුන්න ඒක ගැන නම් දුකයි.:sorry: බට් නෝ ඉෂූස් දවසක මූට හරියට ම හරියයි :cool:

    Hi Mr. **** ******

    I received your email and I am interested in this.I am already working as a freelancer at www.freelancer.com but yes I am interested in seeing what's waiting for me :)

    I am ready to begin the test whenever you are ready.

    Thanks.
    Best Regards,
    Lakindu Jayathilaka.

    On Thu, Apr 20, 2017 at 9:42 AM, **** *******<*******************> wrote:
    Hi Lakindu

    First of all congratulations for launching your own venture at this very young age. I had a look at your web site and there are many positives.

    I am not interested in investing in this project but I am rather interested in offering you employment for a 6 digit salary and with a scholarship to continue your studies at a top ranked American university with all tuition and living expenses paid.

    But, for this I have to be 100% sure about chainhora being truly your own product.

    If you are interested, please drop me an email.

    I will arrange a trade test where you will have to code a complex but small application in any language you choose. Please not that internet will not be available but a whole set of e-books will be at your disposal. This should happen within next two weeks if you are interested in my offer.

    Please do pardon me for not revealing my identity as I am the CEO of one of the top notch software firms in Sri Lanka.

    Thank you for your time and all the very best,
    C
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    බලු වැඩ කරන්නෙපා අයිසේ...:P දැන් අරූ නිදි මරන් කෝඩ් කට පාඩන් කරනවා ඇති..:rofl:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    බලු වැඩ කරන්නෙපා අයිසේ...:P දැන් අරූ නිදි මරන් කෝඩ් කට පාඩන් කරනවා ඇති..:rofl:

    Sorry bro. It was all a lie. Anyway I am totally impressed with your work

    Getting a six figure salary will be rather easy for you soon.

    My advise for you is that please study business and economics and human psychology etc. Being a tech geek is not enough

    All the very best and good bye.

    There is a thread at elakiri insulting you remarking that this is copied work so wanted to clear everyones doubts for good.

    Padam karanne nathuwa athi.. anytime ready kiwwane.. anika code kata padam karala kohomada ee wele dena ekak hadanne
     
    Last edited:

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29

    :yes::yes::yes:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Code katapadam karanawa kiwwama mathak une. Eka parak malli kenek awa laptop ekakuth ellagena hitan. Kalin karapu weda penanna kiwwam lap ekath on karala pennagena pennagena giya.
    Api samanyen samkkaraya awath ee welawae oluwata ena podi peyaka wage trade test ekak denawa.. eka dunnama meyata dadiyath dala AC eke.. ane meka nam baha one nam arawayn ekak nattam arawayn ekak karala pennannada ahuwa :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Sorry bro. It was all a lie. Anyway I am totally impressed with your work

    Getting a six figure salary will be rather easy for you soon.

    My advise for you is that please study business and economics and human psychology etc. Being a tech geek is not enough

    All the very best and good bye.

    There is a thread at elakiri insulting you remarking that this is copied work so wanted to clear everyones doubts for good.

    Padam karanne nathuwa athi.. anytime ready kiwwane.. anika code kata padam karala kohomada ee wele dena ekak hadanne

    සාමාන්යෙන් නම් මචන් ලොජික් එක තමයි ඔලුවේ තියන් ඉන්නේ..කොහොමත් එක්ස්පීරියන්ස් එකත් එක්ක එන්නේ ඒ ලොජික් එක මිසක් සින්ටක්ස් ටික නෙමෙයිනේ...මම නම් ගොඩක් සින්ටක්ස් ගූගල් කරලා ගන්නවා අනන්ත...සමහර වෙලාවට ලොජික් එකත් අර සින්ටක්ස් එකට බස්සද්දී සැක සහිත අවස්ථා ඇති වෙන්න පුළුවන්..ඒ වෙලාවට අනිව ගූගල් කරනවා..:baffled:

    ඉන්ටර්නෙට් නැතුව තරමක කම්ප්ලේක්ස් ඇප් එකක් හදන්න කියනවා කියන්නේ ඉතින් අමාරු වැඩක්..නෙමෙයි කරන්න බැරි වැඩක්..එහෙම පුළුවන් එකෙක් ඔය වගේ ඉන්ටවීව් වැටෙනකන් ඉන්නේ නැහැ...මෙලහකටත් හොද තැනකට ගිහින්..:D

    ඒකයි මම කිව්වේ ඌ කෝඩ් කට පාඩන් කරනවා ඇති කියල..:rofl: නිකන් කිව්වේ...:P මූ දක්ෂයෙක් වෙන්න පුළුවන්..නැත්තම් ඔය වගේ අභියෝගයක් භාර ගන්නෙත් නැහැ...හැබැයි ඌට නැති වෙන්න දේකුත් නැහැ ඕක ට්‍රයි කරා කියල..:yes: ඒ නිසා කිව්වා වෙන්නත් පුළුවන්...industry එකට ඇවිත් අවුරුදු කිහිපයක් වැඩ කරනකොට තේරෙන්න ගනීවි මාක් සකබර්ග් කෙනෙක් වෙන්න බැහැයි කියල..:) මටත් ඔය කාලේ ලොකු පිස්සුවක් තිබ්බ...:rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Code katapadam karanawa kiwwama mathak une. Eka parak malli kenek awa laptop ekakuth ellagena hitan. Kalin karapu weda penanna kiwwam lap ekath on karala pennagena pennagena giya.
    Api samanyen samkkaraya awath ee welawae oluwata ena podi peyaka wage trade test ekak denawa.. eka dunnama meyata dadiyath dala AC eke.. ane meka nam baha one nam arawayn ekak nattam arawayn ekak karala pennannada ahuwa :rofl:

    :rofl::rofl: අන්න ඒකට තමයි එක්ස්පීරියන්ස් එක කියන්නේ...එතැනදී සින්ටක්ස් වැඩක් නැහැ..ලොජික් එක හරියට කියාගන්න පුලුවන්නම් ඒකයි ඕනේ වෙන්නේ..ලොජික් එක දන්නවා නම් ලන්ගුවේජ් එක මහා දෙයක් වෙන්නේ නැහැ...:yes:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    සාමාන්යෙන් නම් මචන් ලොජික් එක තමයි ඔලුවේ තියන් ඉන්නේ..කොහොමත් එක්ස්පීරියන්ස් එකත් එක්ක එන්නේ ඒ ලොජික් එක මිසක් සින්ටක්ස් ටික නෙමෙයිනේ...මම නම් ගොඩක් සින්ටක්ස් ගූගල් කරලා ගන්නවා අනන්ත...සමහර වෙලාවට ලොජික් එකත් අර සින්ටක්ස් එකට බස්සද්දී සැක සහිත අවස්ථා ඇති වෙන්න පුළුවන්..ඒ වෙලාවට අනිව ගූගල් කරනවා..:baffled:

    ඉන්ටර්නෙට් නැතුව තරමක කම්ප්ලේක්ස් ඇප් එකක් හදන්න කියනවා කියන්නේ ඉතින් අමාරු වැඩක්..නෙමෙයි කරන්න බැරි වැඩක්..එහෙම පුළුවන් එකෙක් ඔය වගේ ඉන්ටවීව් වැටෙනකන් ඉන්නේ නැහැ...මෙලහකටත් හොද තැනකට ගිහින්..:D

    ඒකයි මම කිව්වේ ඌ කෝඩ් කට පාඩන් කරනවා ඇති කියල..:rofl: නිකන් කිව්වේ...:P මූ දක්ෂයෙක් වෙන්න පුළුවන්..නැත්තම් ඔය වගේ අභියෝගයක් භාර ගන්නෙත් නැහැ...හැබැයි ඌට නැති වෙන්න දේකුත් නැහැ ඕක ට්‍රයි කරා කියල..:yes: ඒ නිසා කිව්වා වෙන්නත් පුළුවන්...industry එකට ඇවිත් අවුරුදු කිහිපයක් වැඩ කරනකොට තේරෙන්න ගනීවි මාක් සකබර්ග් කෙනෙක් වෙන්න බැහැයි කියල..:) මටත් ඔය කාලේ ලොකු පිස්සුවක් තිබ්බ...:rofl::rofl:

    Ow ow eeka thamay one tharamak ebooks denawa kiwwe.
    Internet dunnoth stakcoverflow eken gedi pitin bagatha karai neh :rolleyes:

    Matath syntax nam mukuth katapadam na wadiya. Eth main language ekek nam serama padam.

    Dan internet tiyena nisa lesi. Internet nathi kaleth kattiya one tharam complex system gahuwa :yes: Poth kiyola ewa refer karala

    Poth wage newe internet eken wadihariyak aya karanne code copy paste kirilla :sorry:
     
    uuta internet thibuna ban
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549

    අනිවා. ගොඩක් උන් කරන්නේ සින්ටක්ස් කට පාඩම් කරන එක.
    මම නම් පුරුදු වෙලා ඉන්නේ සින්ටක්ස් අමතක කරලා කොන්සේප්ට් එක මතක තියාගන්න. සින්ටක්ස් නම් මම ගොඩක් වෙලාවට ගුගල් කරන එක තමයි කරන්නේ. එක නිසා ඩොක්ස් තියෙනවනම් ඕන language එකක් කරන්න පුළුවන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඉතින් මාක් සර් තනියෙන් නෙද සය්ට් එක හදල තියෙන්නෙ මුලින්ම
    මන් දැක්ක මෙකෙම එයගෙ කතව දල තියෙනව කවුද කෙනෙක්
    එ වගෙ අපෙ කෙනෙක්ටත් හදන්න බැද
    :rofl::rofl:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    We are looking for talented web developers, web designers, android, iOS and windows developers who can contribute their time and effort to Chainora. Since we haven't yet launched the business officially we'll not be able to provide a salary for the time being, but all the team members will recieve a job at Chainora as soon as we laucnh the business. To join us you should excel in one of the following areas,

    Yakooooo padi nathuwa wada karanna ennalu
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Ow ow eeka thamay one tharamak ebooks denawa kiwwe.
    Internet dunnoth stakcoverflow eken gedi pitin bagatha karai neh :rolleyes:

    Matath syntax nam mukuth katapadam na wadiya. Eth main language ekek nam serama padam.

    Dan internet tiyena nisa lesi. Internet nathi kaleth kattiya one tharam complex system gahuwa :yes: Poth kiyola ewa refer karala

    Poth wage newe internet eken wadihariyak aya karanne code copy paste kirilla :sorry:

    :rofl::rofl: එක නම් ඇත්ත බන්...එත් මචන් අපිට ඕනේ එක ගෙඩි පිටින් ස්ටක් ඕවර්ෆ්ලෝ එකේ නැහැනේ...එකෙන් බලල හරි තමන්ට ඕනේ ටික අරගෙන වැඩේ ගොඩ දාගන්න එකත් හැකියාවක් තමයි...මම නම් එකේ වැරද්දක් දකින්නේ නැහැ...:P

    ඇත්ත..ඉස්සර උඹ කිව්වා වගේ සිස්ටම් ඉතින් ගහල තියෙනවා...:cool: එත් මේ තරම් ලොකු රේන්ජ් එකක තිබ්බේ නැහැනේ බන් ටෙක්නොලොජි එක? :baffled: එහෙම නෙමෙයිද? දැන් උබ හිතන්නේ මේ තියෙන එක එක ටෙක්නොලොජි කන්දරාවට පොත් වලින් බල බල ගහන්න පුළුවන් කියලද? :sorry: අනික දැන් තියෙන වර්ක් ලෝඩ් එක්කල? ඉතින් ඒවාට තමා හුරු වෙන්නේ හැම එකාම..ටෙස්ට් එහෙකට උනත් අරම පුරුදු වෙච්ච එකෙක් ට ඉන්ටර්නෙට් පාවිච්චි නොකර ගහන්න කියන එක හෙන අසාදරනයි කියන එක මගේ අදහස...:yes: මොකද එකෙන් ඌට උගේ ෆුල් පොටෙන්ෂල් ඒකට යන්න බැහැ..ඌ සින්ටක්ස් ගැනත් ඔලුවේ තියාගන්න එපයි..එහෙම නැතුව ඌට කෝඩ් එක ඕනේ විදිහකට ගහපන් කිව්වොත් ඌ ලොජික් එක ඌ හිතල වැඩේ ගොඩ දාන්න පුළුවන්..:cool:

    ස්ටක් එකේ ගෙඩි පිටින් තියෙනවා කියල හැමෝටමත් ඕකෙන් බලල වැඩේ කරගන්න බැහැ නේ..:D කොටින්ම මට මුල් දවස් වල ස්ටක් එකේ තියෙන ඒවයෙන් මට ඕනේ එක ගන්න තේරෙන්නෙත් නැතුව හිටියේ...:rofl: දැන්නම් දවසෙන් වැඩි හරියක් ඔකේ තමයි ඉන්නේ...කොටින්ම ඉස්සර මට PHP සයිට් එකේ ඩොකියුමන්ටෙෂන් ටික කියවලාවත් තේරුම් ගන්න බැරි කාලයක් තිබ්බ..:lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ෆේස්බුකිය පරද්දන්න ගුගල්+ වලටත් බැරි උනානෙ