ඉතින් මාක් සර් තනියෙන් නෙද සය්ට් එක හදල තියෙන්නෙ මුලින්ම
මන් දැක්ක මෙකෙම එයගෙ කතව දල තියෙනව කවුද කෙනෙක්
එ වගෙ අපෙ කෙනෙක්ටත් හදන්න බැද
ප්ෆ්ෆ් මාක් සර්!! තොට පයිත්තියන්ද උත්තෝ

ඉතින් මාක් සර් තනියෙන් නෙද සය්ට් එක හදල තියෙන්නෙ මුලින්ම
මන් දැක්ක මෙකෙම එයගෙ කතව දල තියෙනව කවුද කෙනෙක්
එ වගෙ අපෙ කෙනෙක්ටත් හදන්න බැද

Facebook, Google වගේ company වල ලෝකෙ හොඳම university වලිං එන හොඳම graduate ලා දාස් ගානක් තියාගෙන මොනවා කරනවා ඇති කියලද හිතන්නෙ?ෆෙස්බුක් වගෙම, ගුගල් වගෙම එව හදන්න බැරිද සමන්ය අයට?


කොහොමද ඒ කාලේ දුන්න ගේම... ෆෙස්බුක් වගෙම, ගුගල් වගෙම එව හදන්න බැරිද සමන්ය අයට?
. eeye ra unge VR Social Networking eka gana kiwwa. pissu kora eka dakkanam. Pahala video eka balapn :O eka hadala iwarai bn, unge page eke balapn, dan testing yanne. Kohomath ee wage ekak hadadi sahenna amarui bn.. Dn godak durata hadala iwarai. Unge page eke testing drive okkoma thiyanwa, me year end, next year mul eliyata daai
![]()

ඒකේ වැඩ දැන් ගොඩක් ඉවරයි මචන්, කලින් ආන්ඩුවට බර එකෙක්ලු ඒක කලේවෙග කියල කර් එකක් හැදුව නෙද ඉස්සර කට්ටියක්
දැන් හොයන්න්වත් නැ![]()

කොහොමද ඒ කාලේ දුන්න ගේම...



siness Technology (ICBT). He was born in 1998 at Colombo, the commercial capital of Sri Lanka. P.S: He is scared of spiders.






Hina wenna epa sinhalau.. kolla mokak hari atawan innawane.. ubala kamati nathnam yanna epa iwarai ne![]()
යකෝ මේ තියෙන්නේ ඔකේ source code එක.
https://moosocial.com/
මූ මේ template එකක් install කරලද මේ facebook පරදන්ද යන්නේ.
ෆෙස්බුක් වගෙම, ගුගල් වගෙම එව හදන්න බැරිද සමන්ය අයට?


යකෝ මේ තියෙන්නේ ඔකේ source code එක.
https://moosocial.com/
මූ මේ template එකක් install කරලද මේ facebook පරදන්ද යන්නේ.
කඩ්ඩ බැරි එකා;21494252 said:
බන් දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතුව හරකෙක්වගේ තප්පුලන්න එපා. බැලූ බැල්මට පේනව මූ මේක තනියමට අටවගෙන තියෙන්නේ කියල. ඒනිසාමයි ඌට මම හොද කිව්වෙත්. තාම පොඩි එකෙක්නේ. විකාර හීන තියෙන් හරි ඉගෙන ගන්න එක වටිනවා. අවුරුදු 18ට යම් දෙයක් කරගන්න දැනුම තියෙනව නම් මූට අවුරුදු 25ක් 26ක් වෙනකොට වෙබ් පැත්තෙන් හොද තැනකට එන්න පුලුවන්. අනික ඔය පොඩි වයසට ඔය වගේ විකාර හිතෙන එක නෝමල්. ඕක වයසත් එක්ක හරියනව.