Facebook එකෙන් අලුත්ම domain එක බ්ලොක් කරලා
ඊයේ මචන්ලා Domain එකක් ගත්තා. xyz මේකන් Facebook එකේ Share පාරක් දෙන්න බලද්දී Facebook එකෙන් මේක බ්ලොක් කරලා. unsafe කියලා සමනය මෙහෙම බ්ලොක් කරන්නනේ ස්පෑම් කොලොත් නේ ඉතින් ස්පෑම් කලෙත් නැහැ . බ්ලොග් එකේ මැල්වෙයා ඇත්තේ නැහැ, මේ Domain එක කලින් භාවිතා කළ එකකුත් නමේ ඇයි මචන්ලා මෙහෙම උනේ ? Domain එක ගත්තේ ප්රසිද්ද තැනකින් නමේ උන්ගේ අවුලක් නිසාද එහෙම උනේ. ? ඊයේ රෑම නිදාගන්නේ නැතුව මේක හදා ගන්න විදියක් හොයනවා කිසිම තැනකට නැහැ හැම එකාම කියලා තියෙන්නේ ඔහොම බ්ලොක් උනාට පස්සේ ෆේස් බුක් එකට දැනුවත් කරත් උන් ගනම් ගන්නේ නැහැ කියලා. මමත් දැන්උවා නො රෙප්ල්යි උබලා වත් මේකට පිලියමක් දන්නවද ?

Last edited: