Facebook (එෆ් බී) වැඩ්ඩෝ එන්ඩෝ
මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනි.දැන් බන් අපි එෆ්බී එකේ කාගේ හරි ෆ්රෙන්ඩ් කෙනෙක් වෙලා ඉද්දි, ඇඩ් කරන් අවුරුද්දක් එහෙම ගියාම, අර ෆ්රෙන්ඩ් ශිප් නොටිෆිකේශන් එකක් එන්නේ බන්, මුන් දෙන්නගේ ෆ්රෙන්ඩ් ශිප් එකට අවුරුද්දයි, අවුරුදු දෙකයි, අවුරුදු පහයි...ඒම කියලා.මට දැනගන්න ඕනි,

01) ඒ නොටිෆිකේශන් එක, දෙන්නටම එනවද ?

02) එකෙක්ට නම් එන්නේ, ඒක රික්වෙස්ට් එක දාපු එකාටද එන්නේ, නැත්නම්, ඇස්සෙප්ට් කරපු එකාටද එන්නේ ?

3) එහෙමත් නැත්නම්, එදා දවසේ (ඒ කියන්නේ අවුරුද්ද හෝ දෙක වෙච්චි දවසේ)ඉස්සෙල්ලම එෆ්බී ලොග් වෙන එකාටද එන්නේ ?

හිනා වෙන්න එපා ඉතින්, කොච්චර එෆ්බී ගියත් මේක නොදන්න නිසයි අහන්නේ....