Facebook (එෆ් බී) වැඩ්ඩෝ එන්ඩෝ

blue_in_rio

Well-known member
  • Facebook (එෆ් බී) වැඩ්ඩෝ එන්ඩෝ

    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනි.දැන් බන් අපි එෆ්බී එකේ කාගේ හරි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙලා ඉද්දි, ඇඩ් කරන් අවුරුද්දක් එහෙම ගියාම, අර ෆ්‍රෙන්ඩ් ශිප් නොටිෆිකේශන් එකක් එන්නේ බන්, මුන් දෙන්නගේ ෆ්‍රෙන්ඩ් ශිප් එකට අවුරුද්දයි, අවුරුදු දෙකයි, අවුරුදු පහයි...ඒම කියලා.මට දැනගන්න ඕනි, :oo::oo:

    01) ඒ නොටිෆිකේශන් එක, දෙන්නටම එනවද ? :rolleyes::rolleyes:

    02) එකෙක්ට නම් එන්නේ, ඒක රික්වෙස්ට් එක දාපු එකාටද එන්නේ, නැත්නම්, ඇස්සෙප්ට් කරපු එකාටද එන්නේ ? :eek::eek:

    3) එහෙමත් නැත්නම්, එදා දවසේ (ඒ කියන්නේ අවුරුද්ද හෝ දෙක වෙච්චි දවසේ)ඉස්සෙල්ලම එෆ්බී ලොග් වෙන එකාටද එන්නේ ? :confused::confused:

    හිනා වෙන්න එපා ඉතින්, කොච්චර එෆ්බී ගියත් මේක නොදන්න නිසයි අහන්නේ.... :sorry::sorry::sorry::sorry:
     
    blue_in_rio

    Well-known member
  • dennatama enawa man hithanne.

    හරියටම දැනගන්න ඕනි බන්.එනිවේ තෑන්ක්ස්. :D:D

    උබලටත් තියෙන ප්‍රශ්න

    අනේ බන් හොයලා කියාන්කො.මං උබලෑන් හැමදාම ප්‍රශ්න අහන්නෑනේ.... :sorry::sorry:

    ගෑණු හුටපටයක පෙර නිමිති :P:D

    මේ ලෝකේ 99% ප්‍රශ්නවලට මුල ගෑනු තමයි බන්.කියාන්කෝ දන්නවා නම් මේක වෙන හැටි. :confused::confused:

    :sorry::sorry:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මට හිතෙන විදිහට හැම කෙනාටම එන්නේ නා උබ එයත් එක්ක ගොඩක් චැට් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා තියෙනවනම් තමා එන්නේ
     
    • Like
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member

  • තෑන්ක්ස් මචන් උදව්වට.මෙහෙමයි ඉතින්, මෙතන තියෙන්නේ, මෙමරීස් අපේ එකවුන්ට් එකට එන්නේ කොහොමද කියන එක, මොන මෙමරීස්ද එන්නේ සහ අපේ එකවුන්ට් එකේ ඒ සම්බන්ධව අපිට කරන්න පුලුවන් සෙටින්ස් ගැන එහෙම.සරලව අදහසක් ගන්න පුලුවන් නොටිෆිකේශන් ඔන් කරලා තියෙද්දි දෙන්නගෙම එකවුන්ට්ස් වලට එනවයි කියලා හිටං.ඒත් 100% ක් මට ඕනි උත්තරේ නෑ බන්.දෙන්නම නොටිෆිකේශන් ඔන් කරලා තියෙද්දි දෙන්නටම එනවද නැත්නම්, රික්වෙස්ට් කරපු හෝ ඇස්සෙප්ට් කරපු කෙනාගෙන් එක්කෙනෙකුටද එන්නේ කියන එක හරියටම දැනගන්න ඕනි.

    රෙප් ඈ 14+ :yes::yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනි.දැන් බන් අපි එෆ්බී එකේ කාගේ හරි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙලා ඉද්දි, ඇඩ් කරන් අවුරුද්දක් එහෙම ගියාම, අර ෆ්‍රෙන්ඩ් ශිප් නොටිෆිකේශන් එකක් එන්නේ බන්, මුන් දෙන්නගේ ෆ්‍රෙන්ඩ් ශිප් එකට අවුරුද්දයි, අවුරුදු දෙකයි, අවුරුදු පහයි...ඒම කියලා.මට දැනගන්න ඕනි, :oo::oo:

    01) ඒ නොටිෆිකේශන් එක, දෙන්නටම එනවද ? :rolleyes::rolleyes:

    02) එකෙක්ට නම් එන්නේ, ඒක රික්වෙස්ට් එක දාපු එකාටද එන්නේ, නැත්නම්, ඇස්සෙප්ට් කරපු එකාටද එන්නේ ? :eek::eek:

    3) එහෙමත් නැත්නම්, එදා දවසේ (ඒ කියන්නේ අවුරුද්ද හෝ දෙක වෙච්චි දවසේ)ඉස්සෙල්ලම එෆ්බී ලොග් වෙන එකාටද එන්නේ ? :confused::confused:

    හිනා වෙන්න එපා ඉතින්, කොච්චර එෆ්බී ගියත් මේක නොදන්න නිසයි අහන්නේ.... :sorry::sorry::sorry::sorry:
    දෙන්නටම එනවා මචන්, දෙන්නටම ඕනෙනම් ශෙයා කරන්න පුළුවන්. Request එක දාලා accept කරාට පස්සේ කවුද මුලින් request එක දැම්මේ කියන එක අදාළ නෑ.
     
    • Like
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • දෙන්නටම එනවා මචන්, දෙන්නටම ඕනෙනම් ශෙයා කරන්න පුළුවන්. Request එක දාලා accept කරාට පස්සේ කවුද මුලින් request එක දැම්මේ කියන එක අදාළ නෑ.

    අඩෝ, තෑන්ක්ස් මචන්. උම්මා.... :love::love:

    රෙප් 14+ :cool::cool:
     
    blue_in_rio

    Well-known member

  • Thanks :D:D

    මට හිතෙන විදිහට හැම කෙනාටම එන්නේ නා උබ එයත් එක්ක ගොඩක් චැට් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා තියෙනවනම් තමා එන්නේ

    නෑ බන්, ජීවිතේට චැට් කරලා නැති, අවුරුදු ගනන් එෆ්බී ඇවිත් නැති උන්ගේ ඒවා පවා ඇවිත් තියෙනවා.

    Cheeththa case ekak wage

    :sorry::sorry:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තෑන්ක්ස් මචන් උදව්වට.මෙහෙමයි ඉතින්, මෙතන තියෙන්නේ, මෙමරීස් අපේ එකවුන්ට් එකට එන්නේ කොහොමද කියන එක, මොන මෙමරීස්ද එන්නේ සහ අපේ එකවුන්ට් එකේ ඒ සම්බන්ධව අපිට කරන්න පුලුවන් සෙටින්ස් ගැන එහෙම.සරලව අදහසක් ගන්න පුලුවන් නොටිෆිකේශන් ඔන් කරලා තියෙද්දි දෙන්නගෙම එකවුන්ට්ස් වලට එනවයි කියලා හිටං.ඒත් 100% ක් මට ඕනි උත්තරේ නෑ බන්.දෙන්නම නොටිෆිකේශන් ඔන් කරලා තියෙද්දි දෙන්නටම එනවද නැත්නම්, රික්වෙස්ට් කරපු හෝ ඇස්සෙප්ට් කරපු කෙනාගෙන් එක්කෙනෙකුටද එන්නේ කියන එක හරියටම දැනගන්න ඕනි.

    රෙප් ඈ 14+ :yes::yes:

    එහෙනම් ප්‍රශ්නයක් දාපන් උන්ගේ කොමියුනිටි පේජ් එකේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    notification settings වල on this day : all memories දාල තිබ්බොත් එනව දෙන්නටම අනිවාරෙන්..
    default තියෙන්නෙ highlights නිසා පෙන්නන විදිය තීරනය වෙන්න වෙනම algorithm තියනව..

    එකෙක් මුලින් share කරොත් අනිකට පෙන්නන්නෙ නෑ..
    දෙන්නටම එක පාර පෙන්නන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Thanks :D:D
    නෑ බන්, ජීවිතේට චැට් කරලා නැති, අවුරුදු ගනන් එෆ්බී ඇවිත් නැති උන්ගේ ඒවා පවා ඇවිත් තියෙනවා.
    :sorry::sorry:

    highlights විතරක් එන්න දාපන් on this day notification
    නැත්තම් මල වදේ..
     
    • Like
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • notification settings වල on this day : all memories දාල තිබ්බොත් එනව දෙන්නටම අනිවාරෙන්..
    default තියෙන්නෙ highlights නිසා පෙන්නන විදිය තීරනය වෙන්න වෙනම algorithm තියනව..

    එකෙක් මුලින් share කරොත් අනිකට පෙන්නන්නෙ නෑ..
    දෙන්නටම එක පාර පෙන්නන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්..

    highlights විතරක් එන්න දාපන් on this day notification
    නැත්තම් මල වදේ..

    එල එල පුතී...තැන්කූ වේවා.... :love::love:

    රෙප් 14+ :cool::cool: