facebook ඩවුන් වෙලාද මචන්........

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
දීල නේද දොබෙන් යන්න :rofl::rofl::rofl:

Do not click the link

දීල නේද දොබෙන් යන්න :rofl::rofl::rofl:

ehenan man solved kiyala dala maru wuna

මෙන්න සීනියර් කම පොරවාගෙන elakiri කමියුනිටි එකේ එවුන්ට ජරා වැඩ කරලා ෂේප් එකේ මාරු වෙන කාලකණ්ණියෙක්

madhawavish

http://elakiri.com/forum/member.php?u=514270

මූ අද උදේ අපේ මෙම්බර් කෙනෙක් දාලා තිබ්බ thread ekak (
Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්. )

බලලා ත්‍රෙඩ් එකක් දානවා ෆේස්බුක් වැඩ නැද්ද කියලා මෙන්න මේ සයිට් එකට රී ඩිරෙක්ට් වෙන්න..

Code:
xn--facebok-epf.com

හොඳ වෙලාවට අපේ එකෙක් ඒක දැකලා වෝනිං එකක් දුන්නේ.. වැඩේ නෝන්ඩි වීගෙන එනකොට කියලා දාලා ෂේප් වෙලා මාරු වෙන්න හැදුවේ.. සීනියර් හරි ජූනියර් හරි මේ වගේ එවුන්ට එලකිරියේ ඉන්න දෙන්න නරකයි.. මොකෝ කියන්නේ කට්ටිය සෙට් වෙලා මූව රිපෝට් කරමුද?:frown:
 
ඇත්ත එකට ඉදලා මේකෙන් අහගෙන මේකෙම උන්ට ගේම දුන්නා නේද
Phishing එකට මොකද්ද දෙන Punishment එක
 
  • Like
Reactions: EXECUTOR

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න සීනියර් කම පොරවාගෙන elakiri කමියුනිටි එකේ එවුන්ට ජරා වැඩ කරලා ෂේප් එකේ මාරු වෙන කාලකණ්ණියෙක්

    madhawavish

    http://elakiri.com/forum/member.php?u=514270

    මූ අද උදේ අපේ මෙම්බර් කෙනෙක් දාලා තිබ්බ thread ekak (
    Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්. )

    බලලා ත්‍රෙඩ් එකක් දානවා ෆේස්බුක් වැඩ නැද්ද කියලා මෙන්න මේ සයිට් එකට රී ඩිරෙක්ට් වෙන්න..

    Code:
    xn--facebok-epf.com
    හොඳ වෙලාවට අපේ එකෙක් ඒක දැකලා වෝනිං එකක් දුන්නේ.. වැඩේ නෝන්ඩි වීගෙන එනකොට කියලා දාලා ෂේප් වෙලා මාරු වෙන්න හැදුවේ.. සීනියර් හරි ජූනියර් හරි මේ වගේ එවුන්ට එලකිරියේ ඉන්න දෙන්න නරකයි.. මොකෝ කියන්නේ කට්ටිය සෙට් වෙලා මූව රිපෝට් කරමුද?:frown:

    elama :frown::frown::frown::frown:
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    Podi Silva - පොඩි සිල්වා;21485233 said:
    ඇත්ත එකට ඉදලා මේකෙන් අහගෙන මේකෙම උන්ට ගේම දුන්නා නේද
    Phishing එකට මොකද්ද දෙන Punishment එක

    මූව රිපෝට් කරලා දාමු.. මුං වගේ සිල් රෙදි පොරවගෙන ඉන්න එවුන් තමා අර ජපුර කැම්පස් එකේ ලයිබ්‍රියේ ඉඳන් පොඩි ලමයින්ගේ පිංතූර දාලා ෆේස්බුක් පේජ් කරන්නෙත්, මුං මහ අසහනකාරයෝ.. නැත්තම් මොනා කරන්නද බං අනිත් මනුස්සයෙක්ගේ පුද්ගලික ජීවිතේ දේවල් හොරෙන් බලන්න ෆේස්බුක් ඩීටේල්ස්..??:oo:
     
    මොකද්ද බන් Campus එකේ කතාව
    Admin ට PM එකක් දැම්මා
    උබලත් දාපල්ලා
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    Podi Silva - පොඩි සිල්වා;21485319 said:
    මොකද්ද බන් Campus එකේ කතාව
    Admin ට PM එකක් දැම්මා
    උබලත් දාපල්ලා

    එල අපිත් දාන්නම්...
    අර කැම්පස් එකේ වැඩ කරන එකෙක් පොඩි ලමයි (ඒ කිව්වේ 18ට අඩු සහ මොන්ටිසෝරි දරුවන්ගේ පවා) ෆොටෝස් දාලා එක එක වල් ටෝක් දාලා චයිල්ඩ් පෝර්න් සීන් එකක් කරන්න ගිහින් පොලිසියෙන් ඇල්ලුවේ.. මූත් ඒ වගේ හෙන ප්‍රොෆෙෂනල් මූණක් පෙන්නගෙන ඉඳන් ෂේප් එකේ අසහන වැඩ කරන ඩයල් එකක් වගේ..
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    reputation_neg.gif

    facebook ඩවුන් වෙලාද... 04-18-2017 03:34 PM para balla hukahan
    reputation_neg.gif
    facebook ඩවුන් වෙලාද... 04-18-2017 03:05 PM ------ MADHAWAVISH ADDA BOTA..
    මාධවගේ තවත් ෆේක් තියෙනවා වගේ..දෙසැරයක්ම රෙප් කපලා.. අපරාදේ අද පාං ගන්න තිබ්බ රෙප් ටික..
     
    • Like
    Reactions: Dilzzzz and Troop
    එල අපිත් දාන්නම්...
    අර කැම්පස් එකේ වැඩ කරන එකෙක් පොඩි ලමයි (ඒ කිව්වේ 18ට අඩු සහ මොන්ටිසෝරි දරුවන්ගේ පවා) ෆොටෝස් දාලා එක එක වල් ටෝක් දාලා චයිල්ඩ් පෝර්න් සීන් එකක් කරන්න ගිහින් පොලිසියෙන් ඇල්ලුවේ.. මූත් ඒ වගේ හෙන ප්‍රොෆෙෂනල් මූණක් පෙන්නගෙන ඉඳන් ෂේප් එකේ අසහන වැඩ කරන ඩයල් එකක් වගේ..

    අඩෝ ඒක කරලා තියෙන්නේ Campus එකේ එකෙක් ද
    ඔව් මූත් අර thread එක දැකලා ඒකෙ විදියට කරලා තියෙන්නේ
    හොද මූන පෙන්නගෙන හොර වැඩ කරනවා
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    Podi Silva - පොඩි සිල්වා;21485389 said:
    අඩෝ ඒක කරලා තියෙන්නේ Campus එකේ එකෙක් ද
    ඔව් මූත් අර thread එක දැකලා ඒකෙ විදියට කරලා තියෙන්නේ
    හොද මූන පෙන්නගෙන හොර වැඩ කරනවා

    ඒක තමයි බං පොර සමහරක් විට එක අකවුන්ට් එකකින් සිල් අරං අනිත් එකෙන් මේ වගේ ගේම් දෙනවද දන්නේ නෑ නේ.. මට පේන්නේ මූට අකවුන්ට් දෙක මාරු වෙලා.:rofl:

    පොර දැන්නම් හෝ ගාලා පෝස්ට් එඩිට් කරනවා නම්බුව රැකගන්න.. අවුලක් නෑ ගූගල් කෑෂ් තියෙනවානේ..:P:rofl:
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    ඒක තමයි බං පොර සමහරක් විට එක අකවුන්ට් එකකින් සිල් අරං අනිත් එකෙන් මේ වගේ ගේම් දෙනවද දන්නේ නෑ නේ.. මට පේන්නේ මූට අකවුන්ට් දෙක මාරු වෙලා.:rofl:

    පොර දැන්නම් හෝ ගාලා පෝස්ට් එඩිට් කරනවා නම්බුව රැකගන්න.. අවුලක් නෑ ගූගල් කෑෂ් තියෙනවානේ..:P:rofl:

    Admin ටත් ඔය කතාව කියලා තිවුනා
     
    • Like
    Reactions: I love JS

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    SOLVED
    පසුව :මන් මේක කාවවත් හැක් කරන්ඩවත් ,කාගෙවත් මැශින් එහෙකට ඩැමේජ් කරන්ඩවත් කරපු වැඩක් නෙමේ...ෆිශින් කියන එක දන්නෙ නැති මෝඩ හම්බයෙක් මේක පුරා දැන් බුර බුරා යනව ඇරියස් එකක් කවර් කරගන්ඩ...punycode එකක් මොකක්ද කියල දැනගන්ඩ දාපු ත්‍රෙඩ් එකක් මේක...නිකන් ලින්ක් එකක් (අඩුම තරමේ රෙජිස්ටර්වෙලා හරි හෝස්ට් කරලා හරි නැති )ක්ලික් කරාම හැක් වෙනව කියල හිතන එකා අමුම අමු ගොනෙක්...එහෙම මේකට ගිහින් හැක් වෙච්ච හරි...ඩැමේජ් එකක් වුනු කෙනෙක් හරි ඉන්නව නන් කියන්න, මන් මේකෙන් ලොග් ඔෆ් වෙන්නන්....තැන්ක්ස්
    punycode ඉගෙන ගන්න ප* තමා. මේකේ senior member කෙනෙක් විදියට ඉදන් මේකෙම ඉන්න උන් අන්දන්න දගලලා පස්සේ වැඩේ අවුල් වෙනකොට කොහේ හරි තියෙන ආගමක් පටලවන් shape වෙන්න දගලන තෝ වගේ වේසියෙක් එල්ලලා තියන්න ඕන අර වැඩක් ගන්න බැරි තොගේ අවයවයෙන්.

    -Rep
    Reported
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    SOLVED
    පසුව :මන් මේක කාවවත් හැක් කරන්ඩවත් ,කාගෙවත් මැශින් එහෙකට ඩැමේජ් කරන්ඩවත් කරපු වැඩක් නෙමේ...ෆිශින් කියන එක දන්නෙ නැති මෝඩ හම්බයෙක් මේක පුරා දැන් බුර බුරා යනව ඇරියස් එකක් කවර් කරගන්ඩ...punycode එකක් මොකක්ද කියල දැනගන්ඩ දාපු ත්‍රෙඩ් එකක් මේක...නිකන් ලින්ක් එකක් (අඩුම තරමේ රෙජිස්ටර්වෙලා හරි හෝස්ට් කරලා හරි නැති )ක්ලික් කරාම හැක් වෙනව කියල හිතන එකා අමුම අමු ගොනෙක්...එහෙම මේකට ගිහින් හැක් වෙච්ච හරි...ඩැමේජ් එකක් වුනු කෙනෙක් හරි ඉන්නව නන් කියන්න, මන් මේකෙන් ලොග් ඔෆ් වෙන්නන්....තැන්ක්ස්

    මෙන්න මේකයි මාධව සීන් එක. ඔයා පියුනි හරි හංසිකා හරි මොන කෝඩ් දැම්මත් කලේ වැරැද්දක්. අපි දන්නේ නෑ නේ ඔය ලිංක් එකෙන් මොනා වෙනවද කියලා..මේකේ උඹ වගේ කාලකණ්ණියෙක් ඇරෙන්න 99.99% ක්ම මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කම දන්න පුලුවන් විදියට උදව්වක් අඩු තරමේ බම්ප් එකකින්වත් සප් එකක් දෙන්න එනවා..උඹ 2014 ඉඳන් මේකේ ඉඳලත් උඹ තේරුම් අරගෙන නෑ මේකේ ඉන්න එවුන් කරන උදව් උපකාර..මේකේ සිරාම කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා තමුන්ගේ වැඩ පැත්තක තියලා ඕන සප් එකක් දෙන්න බලාගෙන. උඹ වගේ සමාජෙට පිළිලයක් වෙච්චි කාලකණ්ණි ඉඳලා හිටලා පහල වෙනවා..උඹලා වගේ උන් මේ වගේ බලු වැඩ කලාම වෙන්නේ උදව්වක් ඕන මනුස්සයෙක්ටවත් උදව්වක් නොලැබෙන එක. මොකද රෙපියුටඩ් මෙම්බර්ස්ලා මෙහෙම කැරි වැඩ කරනවානම් ෆේක් ගැන කවර කතාද?? අනික මම නම් හොඳටම දන්නවා උඹට තව අකවුන්ට් 2කට වඩා තියෙනවා. ඕකෙන් ලොග් අවුට් වෙලා අනිත් ඒවගෙන්වත් ලොග් වෙලා සමාජෙට වැඩක් කරපං..දැන් මොන හේතු දැක්කුවත් උඹට කියන්න තියෙන්නේ උඹ දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා ටයිප් ඩයල් එකක්..
    වැදගත්ම දේ තමා කොන්ද පණ තියාගෙන වැරැද්දක් පිළිගනින්. තමුන්ගේ වැරද්ද වහගන්න ජාති ආගම් ගාවගන්න එපා. බංකොලොත් තර්ක දාන්න එපා ඇඟ බේරගන්න..මම සිංහල ආගම බුද්ධාගම

    • Like
    Reactions: genius_EK

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    eka aththa machan aluthen apu elakiriya gana nodanna ekeknam kamak ne eth kotu 11 Pirunu Senior Member kenek me wage pahath wadak karapu ekanam waradi. api hamoma muwa report karamu. ada ude ara Phishing Attack thread eka dakkama mata hithuna me wage gonek eka ape unwama use karala check karai kiyala. meke action ekak gaththe naththam api Complain ekak damu muge me wade gana cyber crime eke:nerd:.

    මොකද්ද් වෙන්නෙ අය්යෙ ක්ලික් කලම?
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මොකද්ද් වෙන්නෙ අය්යෙ ක්ලික් කලම?
    මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු අයියගෙන් අහගන්න මල්ලී මේ අයියා හෙන හැක ර් :rofl:
     
    • Like
    Reactions: skymicro