facebook ඩවුන් වෙලාද මචන්........

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කඩේ යනවා නෙමේ මම මගේ මතය කියනවා අනිත් උන්ට රිදුනත් නැත්තත්
    1. දැන් උඹ වෙබ් සයිට් හදන එකෙක් වෙන්න පුළුවන්,
    2) සමහර විට පළවෙනියට වෙබ්සයිට් හැදුවෙත් උඹ වෙන්න පුළුවන්,
    3) සමහරවිට මුළු ඉන්ටර්නෙට් එකේම නිර්මාතෘ උඹ වෙන්න පුළුවන්

    ඒත් මචන් ඩොමේන් එකට අකුරු දෙකක් ගැහුව පළියට හැක් වෙන්නෙ නැහැ කවුරුවත් :lol:
    පුළුවන් නම් ඔප්පු කරපන් අපි ඩොමේන් එකකට ඉස්සරාට අකුරු දෙකක් ගැහුවම අනිත් උන් හැක් වෙනවා කියලා

    "මතය" ඔය වචනේ තේරුම දන්නවද, තමන්ගේ මතය කියන එක තමන්ගේ දැනුම මත තමන් ඉන්න ක්ෂේත්රයට මත depend වෙන දෙයක්, එත් උබ කරන්නේ අරු හරි කියන දේ ඔප්පු කරන්න, නැත්නම් උබ හරි කියන දේ ඔප්පු කරන්න.

    1. නැත 2.3) ඒකට උත්තර දන්නේ නැත්නම් හොයාගනින්

    ආයෙත් ඉතින් එකම තැන කැරකෙනවා බල්ලා නිදාගන්න කලින් එක තැන කැරකෙනවා වගේ, මම කොහේ හරි කියල තියෙනවද අකුරු දෙකක් ඉස්සරහට දැම්මම hack වෙනවා කියල නැත්නම් වෙන කව්රුහරි එහෙම කියල තියෙනවද, තාමත් බුරුව වගේ උබ ඉතින් තප්පුල්ලනවා

    xn-- කොහෙන් ආවද කියන එක නේ අව්ල , හරි simple දෙයක් අහන්නම් එහෙනම් domain එකක් සාමාන්යෙන්තියෙන්නේ ASCII වලින්ද? නැද්ද?, Unicode character එකක් domain එකක තිබිල ASCII වලට convert වෙනවා නම් මොකද වෙන්නේ??
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හයියූ පුතී ඔයා ආපහු වරද්දගෙන වගේ. අනේ ෂුදූ ඉතින් ඔයත් මෙතන ඔන්ලයින් තර්ක® කියලා පුක දෙන්නේ නැතුව ලෙජඩ්® එකක් වෙලා කක්කුස්සි වලටවත් පැනලා මැරෙන්නකෝ සත්තරනේ දොයි මතයි..

    giphy.gif
    පොඩ්ඩක් අකුරක් එහෙ මෙහෙ උනාම කින්ඩි දාන්නෙ හරියට ඉංග්‍රීසි නොදන්න උන් බන්
    සුද්දෙක් ගවට ගිහින් කැඩි කැඩි හරි කතා කරපන් කෝ පොඩ්ඩක්
    උන් කරන වැඩේ නවත්තලා අපි එක්ක කතා කරනවා අමාරුවෙන් හරි :)

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම කොහේ හරි කියල තියෙනවද අකුරු දෙකක් ඉස්සරහට දැම්මම hack වෙනවා කියල නැත්නම් වෙන කව්රුහරි එහෙම කියල තියෙනවද

    ඉතින් බන් මේ ත්‍රේඩ් එක දාපු එකා කරන තියෙන්නෙ අකුරු දෙකක් දාන එක විතරයි
    දැන් උබම කියනවා නෙ අකුරු දැම්මට හැක් වෙන්නෙ නැහැ කියලා නෙ? නැද්ද?
    එහෙනම් ඉතින් ත්‍රේඩ් එක දාපු එකා කිසිම හැක් එකක් කරලා නැහැ
    කාටවත් අවුලක් වෙලා නැහැ නෙ? උබව මේ ත්‍රේඩ් එකේ හැක් උනාද? නැහැ නෙ?
    ආ එහෙම නම් අවුලක් නැහැ නෙ? එහෙම නම් දැන් බොරු සෝබන නොදා ඉඳපන් මචන් :)
     
    ඒක ඉතින් උගේ නොදන කම බන්, එහෙම නැතුව දෙයක් කරන්න දන්න එකෙක් ඕක මෙතන දායි කියලා හිතන්න අමාරුයි
    ඌ හිතන්න ඇති පොඩි ටෙස්ට් පාරක් දාලා බලන්න.. හැබැයි ඉතින් කිසිම පාඩුවක් නොවිච්ච නිසා ඌට බොරුවට බනින එක අපරාදෙ
    ඇත්තට කාට හරි ප්‍රශ්නයක් උනා නම් කම්ප්ලේන් කරන්න තැන් තියෙනවා නෙ
    අනික මේකෙන් ඇත්තට හැක් වෙනවා නම් ඇඩ්මීන් උනත් නිකම් ඉන්න එකක් නැහැ නෙ :)

    මොකද්ද බොරුවට බැන්නේ
    බූරු ගැහුවත් එකයි හිටියත් එකයි
    මොකටද Testing කරන්නේ ඔය වගේ ඒව
    අපිට ආදරේට ද නෑ නේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    "මතය" ඔය වචනේ තේරුම දන්නවද, තමන්ගේ මතය කියන එක තමන්ගේ දැනුම මත තමන් ඉන්න ක්ෂේත්රයට මත depend වෙන දෙයක්

    කොහෙන්ද මචන් සිංහල වචනේ තේරුම ගත්තෙ? source එක දාපන් කෝ මචන්
    උබ හිතලා ගැහුවා කියලා නම් කියන්න එපා මොකද උඹ හිතන එක නෙවෙයි නෙ ඇත්ත තේරුම
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    පොඩ්ඩක් අකුරක් එහෙ මෙහෙ උනාම කින්ඩි දාන්නෙ හරියට ඉංග්‍රීසි නොදන්න උන් බන්
    සුද්දෙක් ගවට ගිහින් කැඩි කැඩි හරි කතා කරපන් කෝ පොඩ්ඩක්
    උන් කරන වැඩේ නවත්තලා අපි එක්ක කතා කරනවා අමාරුවෙන් හරි :)

    සූම් ලයින් ඔයා තනියම මේ දුන්නු මේ ලයින් එක දැකලා මාධවට ඇස් දෙකේම කඳුළු ආවලු. ආ තව චූ පොඩ්ඩකුත් ගියාලු, අද ඔයාගේ මහන්සියට සලකන්න මාධව බටර් ගත්තලු, හෙට තුවාල වලට බෙහෙත් දාමු සත්තලං..චූ ධාලා දොයියන්න සත්තරං. ඔයාට ටොව්කන්ඩ උත්තික් කොල්ලා දෙයියන්ගේ පිහිටයි..:nerd:

    පී ඇස් - කවුද ඩෝ ඉංගිරිස් බෑ කිව්වේ..මාධව සට් බාසා පරමේස්වර හැක ර් කෙනෙක් නේ..:oo:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21493153 said:
    මොකද්ද බොරුවට බැන්නේ
    බූරු ගැහුවත් එකයි හිටියත් එකයි
    මොකටද Testing කරන්නේ ඔය වගේ ඒව
    අපිට ආදරේට ද නෑ නේ
    බොරුවට උගේ අම්මලට බැන්නට මොකද්ද තියෙන ප්‍රයෝජනේ බන්?
    යූසර්ස්ලා වැරදි කලොත් සයිට් ඇඩ්මීන් තමා තීරණ ගන්න ඕන
    බූරු ගහන එකයි ළඟ ඉන්න එක දෙකක් මචන්
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    කොහෙන්ද මචන් සිංහල වචනේ තේරුම ගත්තෙ? source එක දාපන් කෝ මචන්
    උබ හිතලා ගැහුවා කියලා නම් කියන්න එපා මොකද උඹ හිතන එක නෙවෙයි නෙ ඇත්ත තේරුම

    සෝස් එක දාන්න ඉස්සෙල්ලා තව පොඩ්ඩක් අපිට ආතල් එක දෙන්නකෝ.. වම් මෝ බේබි , වම් මෝ....

    මචං සූම් ලයින් ඔන්න ඔයා යන ලයින් එක හොඳ නෑ..
    මේ වගේ වචන මේ මහ රෑ පෝරම් එකේ දාලා කොල්ලෝ පෝම් කරලා පෝරම් එක පෝන් සයිට් එකක් කරන්න එපා..

    * source එක දාපන් :no:
    * හිතලා ගැහුවා :no:
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    බොරුවට උගේ අම්මලට බැන්නට මොකද්ද තියෙන ප්‍රයෝජනේ බන්?
    යූසර්ස්ලා වැරදි කලොත් සයිට් ඇඩ්මීන් තමා තීරණ ගන්න ඕන
    බූරු ගහන එකයි ළඟ ඉන්න එක දෙකක් මචන්

    දැං මට තියෙන පස්නේ ඔයාට මාධව කියන බූරුවා ගැහුවද ? ලඟ හිටියද?
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    සෝස් එක දාන්න ඉස්සෙල්ලා තව පොඩ්ඩක් අපිට ආතල් එක දෙන්නකෝ.. වම් මෝ බේබි , වම් මෝ....

    මචං සූම් ලයින් ඔන්න ඔයා යන ලයින් එක හොඳ නෑ..
    මේ වගේ වචන මේ මහ රෑ පෝරම් එකේ දාලා කොල්ලෝ පෝම් කරලා පෝරම් එක පෝන් සයිට් එකක් කරන්න එපා..

    * source එක දාපන් :no:
    * හිතලා ගැහුවා :no:
    ඉතුරු වෙච්ච පීසා කෑල්ලක් තියෙනවා
    දෙන්නද නිකම් ඉන්න එකේ හප හප ඉන්න? :rofl:
    20-reg-styles-dc-jumbo-slice.jpg

    image grab from google image - නැත්තම් කට්ටිය ෆොටෝ එක ගූගල් කරලා ගත්ත තැන ලොකුවට දාලා කියයි මෙන්න මූ මේක අරන් තියෙන්නෙ මෙතනින්.. මේක මුගේ pizza එකක් නෙමේ කියලා
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉතින් බන් ඌ නොදන්න කමට මෙතන ලින්ක් එකක් දැම්මට අපිට කිසිම පාඩුවක් නැහැ නෙ?
    උබට මොනා හරි පාඩුවක් උනාද? මටත් කිසිම පාඩුවක් උනේ නැහැ

    Nodanna kamak wenna bane ban.. link eka hide karala danna dannawa nam...

    Wadiya ona na mekata kelin ans ekak deepanko.. nayek innawa... u kawa wath dashta karala na..

    1. Uba nayawa hurathal karanwa katawath dashta karala nathi nisa.
    2. Dashta kala nokala naya nayamai. Uba uwa elawala danawa or gahala pannawa..

    Ube ans deepan balanna..
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0

    ZoomLine
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 650
    Join Date: Mar 2017

    Today, 10:48 PM

    මචං උඹේ ඇවටාර් එකේ මැස්සෝ වහලා, පොඩ්ඩක් නැගිටලා බලපං රෙවිලද කියලා??

    එඩිට් - සමා වෙන්ට මේ කලුවරේ දැක්කේ නෑ මචං මැස්සා වහලා ඉන්නේ ඔලුව උඩ. මොකෝ දන්නෑ සීන්ස් එක?? මං අහලා තියෙනවා ඉස්සොංගෙ නම් ඔලුවේ තමා කක්කි තියෙන්නේ කියලා..:dull::oo:

    එඩිට් 2 - අඩෝ කැත සීන් එක උබේ ඇවටාර් එකේ ඉන්න මැස්සා උඹට කටට දෙනවා වගේ මොකද්ද බං අර හොල්ල හොල්ල කරන්නේ?

    :nerd: මාධව විස් මේ ඔබේ අවධානය පිණිසයි..:nerd:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Nodanna kamak wenna bane ban.. link eka hide karala danna dannawa nam...

    Wadiya ona na mekata kelin ans ekak deepanko.. nayek innawa... u kawa wath dashta karala na..

    1. Uba nayawa hurathal karanwa katawath dashta karala nathi nisa.
    2. Dashta kala nokala naya nayamai. Uba uwa elawala danawa or gahala pannawa..

    Ube ans deepan balanna..
    නයාට අයිතිකාරයෙක් ඉන්න කොට මම ඌව ගහලා පන්නන්නෙවත් හුරතල් කරන්නෙවත් කොහොමද බන්?
    නයා කියන යූසර් ඉන්නෙ නයි අයිතිකාරයා වෙන සයිට් ඇඩ්මීන් ගෙ ඔඩොක්කුව වන ෆොරම් එකේ නෙ
    අපි කොහොමද අනුන්ගේ ඔඩොක්කුවල ඉන්න නයින්ට පාට් දාන්නෙ?
    නයා කැත වැඩක් කලොත් නයාගෙ අයිතිකාරයා ඌට ගැලපෙන දඬුවමක් දේවි
    අපි අනුන්ගේ නයි හුරතල් කරන්නවත් එළවන්නවත් යන්න හොඳ නැහැ නෙ :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Hackkirsg pukshanaya unawage mueath puskhanaya karalane
    උඹ කියන්නෙ හැක්‍රිෂ්ද? ඌව නම් ලොකුම එකෙන් පූක්ෂණය වෙලා තියෙන්නෙ
    අන්න නඩුවක් යනවා ෆොටෝශොප් සිංහලෙන් කියලා පොතක් ඌ ඊබුක් කරලා විකුණලා මාට්ටු වෙලා :rofl:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කොහෙන්ද මචන් සිංහල වචනේ තේරුම ගත්තෙ? source එක දාපන් කෝ මචන්
    උබ හිතලා ගැහුවා කියලා නම් කියන්න එපා මොකද උඹ හිතන එක නෙවෙයි නෙ ඇත්ත තේරුම
    ලොල් ගොන් ප්‍රශ්නයක් ඇහුවේ ඔය

    ඉතින් බන් මේ ත්‍රේඩ් එක දාපු එකා කරන තියෙන්නෙ අකුරු දෙකක් දාන එක විතරයි
    දැන් උබම කියනවා නෙ අකුරු දැම්මට හැක් වෙන්නෙ නැහැ කියලා නෙ? නැද්ද?
    එහෙනම් ඉතින් ත්‍රේඩ් එක දාපු එකා කිසිම හැක් එකක් කරලා නැහැ
    කාටවත් අවුලක් වෙලා නැහැ නෙ? උබව මේ ත්‍රේඩ් එකේ හැක් උනාද? නැහැ නෙ?
    ආ එහෙම නම් අවුලක් නැහැ නෙ? එහෙම නම් දැන් බොරු සෝබන නොදා ඉඳපන් මචන් :)

    Code:
    www.xn--80ak6aa92e.com

    ඉදා උබේ අර code එක තියෙන තව ලින්ක් එකක් පැහැදිලි කිරීමත් එතනම තියෙනවා මොලේ තියෙනවා නම් තේරුම් ගනින්
    උබ technical knowledge එකක් තියෙන එකෙක් නෙවි නිකන් වාචාල පොරක් විතරයි නිකන් අපරාදේ තේරුම් කරන එක

    සොබනේ දාන්නේ උබ නේ පුතේ

    සැරටම රිදිලා වගේ personal thread bump කරන්නේ
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    Hackkirsg pukshanaya unawage mueath puskhanaya karalane

    ආයෙත් අහලා හැක් ක්‍රිස් ගියාට පස්සේ ආපු හොදම හැකර් තමා මාධව විස්.. :nerd: පොර නම් සේප් වෙලා හය හමාරට ඩියුටි ඕෆ් උනා,,වැඩේ කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ සට්ටං රාල (සූම් කොලුවා) තාම වැඩ බං උගේ ඇවටාර් එකට මැස්සෙක් ඇවිත් ඌට කටට දෙනවා බං මේං බලහංකෝ බොරු නම්

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    නයාට අයිතිකාරයෙක් ඉන්න කොට මම ඌව ගහලා පන්නන්නෙවත් හුරතල් කරන්නෙවත් කොහොමද බන්?
    නයා කියන යූසර් ඉන්නෙ නයි අයිතිකාරයා වෙන සයිට් ඇඩ්මීන් ගෙ ඔඩොක්කුව වන ෆොරම් එකේ නෙ
    අපි කොහොමද අනුන්ගේ ඔඩොක්කුවල ඉන්න නයින්ට පාට් දාන්නෙ?
    නයා කැත වැඩක් කලොත් නයාගෙ අයිතිකාරයා ඌට ගැලපෙන දඬුවමක් දේවි
    අපි අනුන්ගේ නයි හුරතල් කරන්නවත් එළවන්නවත් යන්න හොඳ නැහැ නෙ :)

    Nainta koheda ban aithi karayo.. uba hithuwada admin nai natawanwa kiyala... 😂 N meka therum ganin machan.. meka community ekak ... so user rights thiyenawa.. n ube ans eka 2 thamai 🤥
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    නයාට අයිතිකාරයෙක් ඉන්න කොට මම ඌව ගහලා පන්නන්නෙවත් හුරතල් කරන්නෙවත් කොහොමද බන්?
    නයා කියන යූසර් ඉන්නෙ නයි අයිතිකාරයා වෙන සයිට් ඇඩ්මීන් ගෙ ඔඩොක්කුව වන ෆොරම් එකේ නෙ
    අපි කොහොමද අනුන්ගේ ඔඩොක්කුවල ඉන්න නයින්ට පාට් දාන්නෙ?
    නයා කැත වැඩක් කලොත් නයාගෙ අයිතිකාරයා ඌට ගැලපෙන දඬුවමක් දේවි
    අපි අනුන්ගේ නයි හුරතල් කරන්නවත් එළවන්නවත් යන්න හොඳ නැහැ නෙ :)

    අන්නේකයි සුදූ අපි මෙච්චර වෙලා ඔයාට කිව්වේ. අනුංගේ හපුයියෝ හුරතල් කරන්න යන්න එපා..:)