කඩේ යනවා නෙමේ මම මගේ මතය කියනවා අනිත් උන්ට රිදුනත් නැත්තත්
1. දැන් උඹ වෙබ් සයිට් හදන එකෙක් වෙන්න පුළුවන්,
2) සමහර විට පළවෙනියට වෙබ්සයිට් හැදුවෙත් උඹ වෙන්න පුළුවන්,
3) සමහරවිට මුළු ඉන්ටර්නෙට් එකේම නිර්මාතෘ උඹ වෙන්න පුළුවන්
ඒත් මචන් ඩොමේන් එකට අකුරු දෙකක් ගැහුව පළියට හැක් වෙන්නෙ නැහැ කවුරුවත්
පුළුවන් නම් ඔප්පු කරපන් අපි ඩොමේන් එකකට ඉස්සරාට අකුරු දෙකක් ගැහුවම අනිත් උන් හැක් වෙනවා කියලා
"මතය" ඔය වචනේ තේරුම දන්නවද, තමන්ගේ මතය කියන එක තමන්ගේ දැනුම මත තමන් ඉන්න ක්ෂේත්රයට මත depend වෙන දෙයක්, එත් උබ කරන්නේ අරු හරි කියන දේ ඔප්පු කරන්න, නැත්නම් උබ හරි කියන දේ ඔප්පු කරන්න.
1. නැත 2.3) ඒකට උත්තර දන්නේ නැත්නම් හොයාගනින්
ආයෙත් ඉතින් එකම තැන කැරකෙනවා බල්ලා නිදාගන්න කලින් එක තැන කැරකෙනවා වගේ, මම කොහේ හරි කියල තියෙනවද අකුරු දෙකක් ඉස්සරහට දැම්මම hack වෙනවා කියල නැත්නම් වෙන කව්රුහරි එහෙම කියල තියෙනවද, තාමත් බුරුව වගේ උබ ඉතින් තප්පුල්ලනවා
xn-- කොහෙන් ආවද කියන එක නේ අව්ල , හරි simple දෙයක් අහන්නම් එහෙනම් domain එකක් සාමාන්යෙන්තියෙන්නේ ASCII වලින්ද? නැද්ද?, Unicode character එකක් domain එකක තිබිල ASCII වලට convert වෙනවා නම් මොකද වෙන්නේ??






