FACEBOOK පරද්දන්න_ලංකාවේ Chainora
Facebook ඒකට අභියෝග කරන්න කාටද පුළුවන්. අපි හිතනවා ඒක කරන්න ගොඩක් අමාරු වැඩක් කියල. Chainora
හැබැයි එහෙම අමාරුයි කියලා නිකන් ඉන්න බෑ කියලා හිතපු ලංකාවේ කොල්ලෙක් සකර්බර්ග්ගේ Facebook උන්මාදය පරද්දන්න හදන්නේ.
ඔහුගේ නම ලකිඳු ජයතිලක..තාම ඔහුට වයස අවුරුදු 18යි..
ලකිඳු Chainora නමින් social network එකක් ආරම්භ කරලා තියෙනවා. Chainora කියන එකේ තේරුම ලෝකය හා සම්බන්ධ කරන රන්වන් දම්වැල.
මේ social network එක තාම තියෙන්නේ පොඩියට වුණාට ලකිඳු මේ හරහා Facebook එකට අභියෝග කරන්න සුදානම්ලු.
Chainora සහ Facebook එක අතර තියෙන වෙනස ගැන ලකිඳු කියන්නේ මෙහෙම දෙයක්..
“Chainora කරන්නේ ඔයාගේ location එක හරහා අලුත් features ලබාදෙන එක. ඒකෙන් ඔයා ළඟ ඉන්න Chainora පාවිච්චි කරන අය හොයාගන්න පුළුවන්. Global chat, Country chat, urban chat කියලා විශේෂ Chat Rooms තියනවා. ඒ හරහා වෙනත් රටවල, ඔයාගේ රටේ වගේම, ඔයාගේ නගරේ ඉන්න අය එක්කත් කතාකරන්න පුළුවන්. ඒ වගේම මේක fb වගේ නෙමෙයි. Global wall, Noraml wall කියලා 2ක් තියනවා. ඒ හරහා ඔයාව ලෝකය එක්ක තවත් සම්බන්ධ කරනවා. ”
මේ වැඩේට දැනට ලක්ෂ එකහමාරක් පමණ ලකිඳුට වැයවෙලා තියෙනවා.
5000ක් පමණ දැනට මේ network එකත් එක්ක එකතුවෙලා ඉන්නවා.
Facebook පරද්දන තරමට යන්න ලකිඳුට මිලියන 40 විතර යනවලු. ඉතින් ඔහුට මේ වැඩේට ආයෝජනය කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පහත තියෙන මේල් එකට යන්න. අපේ රටේ කොල්ලෙක් දෙමු අපේ අත හිත ලොකුවටම..
[email protected]
එහෙනම් කට්ටිය මේ පහල ලින්ක් එකට ගිහින් Account එකක් හදලා සප් එකක් දෙමු..
https://www.chainora.com

http://www.gossipking.lk/2016/10/18/28180/
මට ඕන උනේ කාටහරි උදව්වක් කරන්න.මේක මගේ නම් මම කවදාවත් මේකේ දාන්නේ නැහැ.
Facebook පරද්දන්න ලංකාවේ ලකිඳු සුපිරියටම හදපු සයිට් එකට මිලියන 40ක් හොයයි

me thread eka daapu ekagemada koheda![]()

Last edited: