user friendly antimai..meka hena boruwak..oya wage site ekata 1.5 lak yanne na..
ඕකම මටත් හිතුන ලින්ක් එක ක්ලික් කලාම එපා උනා...

user friendly antimai..meka hena boruwak..oya wage site ekata 1.5 lak yanne na..

lanakwe media kohomat karanne nikan minissu pumbana eka...media mita wada wagakimakin wada karanna oni..mataka nadda ara site eka hack karapu kenawa pumbapu hati..mewa gana danne nati aya rawatenawa
lanakwe media kohomat karanne nikan minissu pumbana eka...media mita wada wagakimakin wada karanna oni..mataka nadda ara site eka hack karapu kenawa pumbapu hati..mewa gana danne nati aya rawatenawa
මේකේ ඔය කියන තරම් ලොකු වැරද්දක් මටනම් පේන්නේ නැහැ.හැමෝම පටන් ගන්නේ පොඩියට තමා.මාර්ක් සකර්බර්ග් එකපාරටම නෙමෙයිනේ facebook එක ඔය තත්වෙට ගෙනාවේ.අපේ මිනිස්සු දන්නේ හැම එකේම අඩු පාඩු විතරක් හොයන්න.ඒකම තමා ලංකාවේ උන්ට දියුණුවක් නැත්තේ.අනික ඉරිසියාවයි,කුහකකමයි උපරිමයි.

සයිට් එක හදන දවස් වල කාපුවා, බීපුවා, කොම්පුටර් එකට ගිය සල්ලි ඔක්කොම එකතුව වෙන්න ඇති
laksha 1.5 attata mokatada weya welada

මේකේ ඔය කියන තරම් ලොකු වැරද්දක් මටනම් පේන්නේ නැහැ.හැමෝම පටන් ගන්නේ පොඩියට තමා.මාර්ක් සකර්බර්ග් එකපාරටම නෙමෙයිනේ facebook එක ඔය තත්වෙට ගෙනාවේ.අපේ මිනිස්සු දන්නේ හැම එකේම අඩු පාඩු විතරක් හොයන්න.ඒකම තමා ලංකාවේ උන්ට දියුණුවක් නැත්තේ.අනික ඉරිසියාවයි,කුහකකමයි උපරිමයි.

mata kiyanna uwamana une mama dakka danuna de..oyama mata kiyanawada lak 1.5 wiyadam karala tiyenne monawatada kiyala...ow...onima deyak patan ganne adupadu athuwa..ewa passe hadanawa...eka hari..but onama podi software companiyakin wewa freelancer kenek unath site ekak client kenekta relase karanna kalin test karanawa...test karala issues nathnam tamai release karanne...passe ena bugs fix karana eka new features add karana eka wenama deyak...eth metanadi ehema wela na..kisima testing ekak karapu bawak penna na..site eke kisima professional gatiyak naha...browser compatible na..balanna mama 4to ekak damma..oya mata mage browser eke penene widiya