FACEBOOK පරද්දන්න_ලංකාවේ Chainora

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    facebook ekath ekka happenna aluth social networks keeyak nm aawada? eth wadak une nane.uthsahaya agaya karanawa.wena wadakata oya salli yedewwa nm ageyi.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113

    lanakwe media kohomat karanne nikan minissu pumbana eka...media mita wada wagakimakin wada karanna oni..mataka nadda ara site eka hack karapu kenawa pumbapu hati..mewa gana danne nati aya rawatenawa

    මේකේ ඔය කියන තරම් ලොකු වැරද්දක් මටනම් පේන්නේ නැහැ.හැමෝම පටන් ගන්නේ පොඩියට තමා.මාර්ක් සකර්බර්ග් එකපාරටම නෙමෙයිනේ facebook එක ඔය තත්වෙට ගෙනාවේ.අපේ මිනිස්සු දන්නේ හැම එකේම අඩු පාඩු විතරක් හොයන්න.ඒකම තමා ලංකාවේ උන්ට දියුණුවක් නැත්තේ.අනික ඉරිසියාවයි,කුහකකමයි උපරිමයි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela

    Facebook පරද්දන තරමට යන්න ලකිඳුට මිලියන 40 විතර යනවලු

    me kathawa poddak pahadili karanawada?
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    lakindu me thered eka balanawa da danne naa. lankawe thiyanawa VC's la fund karana events ewwata gihin tharaga karala balanna.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේකේ ඔය කියන තරම් ලොකු වැරද්දක් මටනම් පේන්නේ නැහැ.හැමෝම පටන් ගන්නේ පොඩියට තමා.මාර්ක් සකර්බර්ග් එකපාරටම නෙමෙයිනේ facebook එක ඔය තත්වෙට ගෙනාවේ.අපේ මිනිස්සු දන්නේ හැම එකේම අඩු පාඩු විතරක් හොයන්න.ඒකම තමා ලංකාවේ උන්ට දියුණුවක් නැත්තේ.අනික ඉරිසියාවයි,කුහකකමයි උපරිමයි.

    ටිපිකල් සිංහලීස්..නෑ,බෑ,හරියන්නේ නෑ,etc:lol::lol:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    laksha 1.5 attata mokatada weya welada :lol:
    සයිට් එක හදන දවස් වල කාපුවා, බීපුවා, කොම්පුටර් එකට ගිය සල්ලි ඔක්කොම එකතුව වෙන්න ඇති :rofl:
     

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    මේකේ ඔය කියන තරම් ලොකු වැරද්දක් මටනම් පේන්නේ නැහැ.හැමෝම පටන් ගන්නේ පොඩියට තමා.මාර්ක් සකර්බර්ග් එකපාරටම නෙමෙයිනේ facebook එක ඔය තත්වෙට ගෙනාවේ.අපේ මිනිස්සු දන්නේ හැම එකේම අඩු පාඩු විතරක් හොයන්න.ඒකම තමා ලංකාවේ උන්ට දියුණුවක් නැත්තේ.අනික ඉරිසියාවයි,කුහකකමයි උපරිමයි.

    mama mulinma kuwa eyage utsahaya agaya karanawa kiyala..:(:(:(mata kiyanna uwamana une mama dakka danuna de..oyama mata kiyanawada lak 1.5 wiyadam karala tiyenne monawatada kiyala...ow...onima deyak patan ganne adupadu athuwa..ewa passe hadanawa...eka hari..but onama podi software companiyakin wewa freelancer kenek unath site ekak client kenekta relase karanna kalin test karanawa...test karala issues nathnam tamai release karanne...passe ena bugs fix karana eka new features add karana eka wenama deyak...eth metanadi ehema wela na..kisima testing ekak karapu bawak penna na..site eke kisima professional gatiyak naha...browser compatible na..balanna mama 4to ekak damma..oya mata mage browser eke penene widiya


    aiUgvOR.jpg

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ෆේස්බුක් පරද්දන එක කරන්න අමාරු වැඩක් නමෙයි කරන්න බැරි වැඩක් කියල කවුරු හරි මේ පොඩි එකාට කියල දෙන්න...

    ඔයිට වඩා සම්පත් වලින් පරිපූර්ණ ගූගල් එකට වත් ෆේස්බුක් එක අහලකටත් යාගන්න බැරි වුනා...එක වතාවක් නෙමෙයි...කිහිප වතාවක් ම...මේ පොඩි මල්ලි ට්‍රයි කරනවට වඩා ගූගල් එක ට්‍රයි කරා...නිකන් නෙමෙයි, මිලියන බිලියන ගානක යුසර් බේස් එකක් තියාගෙන...ඒ කරලත් උන්ට ඉතුරු උනේ ෆේල් වෙච්ච ප්රෝජෙක්ට්ස් කිහිපයක් විතරයි...

    Orkut එකෙන් පටන් ගත්තම google+ වෙනකන් ම එකක් වත් ෆේස්බුක් එකට ගහගන්න බැරි වුනා..දැන් මිනිස්සු ගේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි ෆේස්බුක් එක...එක වෙනස් කරන්න බැහැ...උන්ගේ ඉන්න ෆර්ස්ට් ක්ලාස් ඉංජිනියර්ස් ල, උන්ගේ සර්වර්ස් එක්ක හැරෙන්නවත් බැහැ බන් අපිට..

    මම කියන්නේ දක්ෂතාවයේ අඩුවක් නෙමෙයි අපේ මේ වගේ ළමයින්ගේ...එත් ඕව ප්‍රායෝගිකව කරන්න අමාරුයි...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    Very good. But owa ekenma kerena wedak nam nemei. New concept ekakata aluth deyak hadala kara nam ekak. Social engine from SL. Ane manda.. Enawa yanawa. Enawa yanawa.