FACEBOOK පරද්දන්න_ලංකාවේ Chainora

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    site ekak හදන්න ඕන එකෙක්ට පුළුවන්නේ බන්, its about ideas, තේරුම් ගනිල්ලා
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපරාදේ සල්ලි.. උත්සාහය අගය කරනවා. එත් ඕක කෙරෙන වැඩක් නෙවෙයි.
    6282374_std.jpg


    ;)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Facebook වගේ තව එකක් මොකටද facebook තියෙද්දි. මේ දරුව අලුත් අදහසක් එක්ක ආවොත් මොනවහරි දෙයක් කරන්න පුලුවන් වෙයි.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැන් facebook පරද්දන්න කිට්ටුයිලුද බන්?
    අපෙ එවුන්ට වරදිනහ් තැනහ් තව එකෙක් පරද්දනවටහ් වඩා තමන්ගෙම අයිඩියා එකකින් ගොඩ එන්නහ් බැරි කම
    හොදමහ් උදා අර ඇන්ඩ්‍රොඉඩ් ගෙම් එකහ් ෆ්ලැපි බර්ඩ් උත් වෙන එවුන් පරද්දන්නහ් තියෙනහ් දෙම ඩිවලොප් කර කරහ් හිටියනම් උ අද කොහෙවත් නැහ්
    එ ගෙම් එකහ් කොච්චර සිම්පල් උනත් විරාල් ගියෙහ් අලුත් දෙයක් නිසාහ් ...
    අපෙ එවුන් නම් කවදාවත් හැදෙන්නෙහ් නැහ්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    අපෙ එවුන්ට වරදිනහ් තැනහ් තව එකෙක් පරද්දනවටහ් වඩා තමන්ගෙම අයිඩියා එකකින් ගොඩ එන්නහ් බැරි කම
    හොදමහ් උදා අර ඇන්ඩ්‍රොඉඩ් ගෙම් එකහ් ෆ්ලැපි බර්ඩ් උත් වෙන එවුන් පරද්දන්නහ් තියෙනහ් දෙම ඩිවලොප් කර කරහ් හිටියනම් උ අද කොහෙවත් නැහ්
    එ ගෙම් එකහ් කොච්චර සිම්පල් උනත් විරාල් ගියෙහ් අලුත් දෙයක් නිසාහ් ...
    අපෙ එවුන් නම් කවදාවත් හැදෙන්නෙහ් නැහ්


    ෆ්ලැපි බර්ඩ් එකයි සොෂල් නෙට්වර්ක් එකයි දෙකක් කියලා මන් කියලා දෙන ඔනි නැහැ.
    ෆ්ලැපී බර්ඩ් එක සිම්පල් උනත් වයිරල් උනෙ ඇයි ? අපි ගෙම් ගහනවා කියලා හිතන් ඉන්නෙ මෙ කම්පියුටර් එකෙන් හො කොන්සොල් ගෙමින්ග් නෙ. මොබයිල් ගෙම්න්ග් වලට ලොකු ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා.
    ඇන්ග්‍රි බර්ඩ්, ක්ලැෂ් ඔෆ් ද ක්ලන් එකෙන් තෙරෙවි එක.
    ඉත්ං මිනිස්සු ආතල් එකෙ ටයිම් පාස් කරන්න ලොකු ගේම්ස් හොයන්නෙ නැහැ. පොඩි පොඩි ගේම්ස් තමා හොයන්නෙ.
    අන්න එ මකට් එක ෆ්ලැපි බර්ඩ් ඇල්ලුවෙ.

    මෙ චෙයිනොරා හදපු එකාගෙ දැනුම හොඳා.එත් බිලියන 1 ක් යුසර්ස් ලා ඉන්න ෆෙස්බුක් එක පරද්දන්නෙ කොහොමද ?
    දැන් කියාවි සකර්බර්ග් පටන් ගත්තෙත් මෙහෙම. පොඩි තැන ඉඬන් ආවෙ අනං මනං.
    මතක තියාගනිල්ලා සකර්බර්ග් ඇමරිකාවෙ ,යුදෙව්වෙක්. ඩ්‍රොප් අවුට් උනෙ හාවර්ඩ් එකෙන් .
    ෆේස්බුක් එකෙ සක්සස් එක පස්සෙ තව ගොඩාක් දෙවල් තියෙනවා. පත්තර කාරයො ලියන එව්ව නෙට් එකෙ තියෙන වීඩියොස් වල තියෙන එව්වා විතරක් බලලා සකර්බර්ග් ගෙ ෆෙස්බුක් එකෙ සක්සස් එක මෙහෙමයි කියලා මනින්න බැහැ