සයිට් එක හදන දවස් වල කාපුවා, බීපුවා, කොම්පුටර් එකට ගිය සල්ලි ඔක්කොම එකතුව වෙන්න ඇති![]()

අපෙ එවුන්ට වරදිනහ් තැනහ් තව එකෙක් පරද්දනවටහ් වඩා තමන්ගෙම අයිඩියා එකකින් ගොඩ එන්නහ් බැරි කමදැන් facebook පරද්දන්න කිට්ටුයිලුද බන්?
අපෙ එවුන්ට වරදිනහ් තැනහ් තව එකෙක් පරද්දනවටහ් වඩා තමන්ගෙම අයිඩියා එකකින් ගොඩ එන්නහ් බැරි කම
හොදමහ් උදා අර ඇන්ඩ්‍රොඉඩ් ගෙම් එකහ් ෆ්ලැපි බර්ඩ් උත් වෙන එවුන් පරද්දන්නහ් තියෙනහ් දෙම ඩිවලොප් කර කරහ් හිටියනම් උ අද කොහෙවත් නැහ්
එ ගෙම් එකහ් කොච්චර සිම්පල් උනත් විරාල් ගියෙහ් අලුත් දෙයක් නිසාහ් ...
අපෙ එවුන් නම් කවදාවත් හැදෙන්නෙහ් නැහ්
දැන් facebook පරද්දන්න කිට්ටුයිලුද බන්?
කිට්ටු ඇති සයිට් එකත් නෑනේ