facebook සිහලුන්ව ගිල ගනී

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මන් සැහෙන්න Facebook එකට addict වෙලා හිටිය.. සැහෙන්න time එක waste වෙනවා කියල මට තේරුනා..පිස්සුවෙන් වගේ ඒ app එකම එබෙනවා..තනිකරම ගොන් ගොසිප් වලින් වැහිලා fb එක..පොඩි උන්ගේ ජිවිතේ ඉවරයි..facebook එකේ කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද උන් කරන්නෙත් එකමයි..මන් deactivate කරා දැන් නිකම් අලුත් දේවල් කරන්න හිතෙනවා..වටිනා දේවල් කියවන්න හිතෙනවා මාව වෙනස් වෙලා වගේ තේරෙනවා.. උබල කොහොමද fb use කරන්නේ..

    limit එකකටද?
    use කරන්නේ නැද්ද ?
    හැමතිස්සෙම use කරනවද ?
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    මටත් දැන් අයින් කරලා හිතිලා තියෙන්නේ . ඉස්සරට වඩා ගොඩක් අඩුයි
    යුටියුබ් තමයි ගොඩක් . හොද චැනල්
     
    • Like
    Reactions: ACHIK and jaathi

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මටත් දැන් අයින් කරලා හිතිලා තියෙන්නේ . ඉස්සරට වඩා ගොඩක් අඩුයි
    යුටියුබ් තමයි ගොඩක් . හොද චැනල්
    ඔවු බන් මාත් එහෙමයි..ඉස්සර youtube එකේ මොකුත් බැලුවත් වැඩක් නෑ..fb එකේ තමා සිහිය තියෙන්නේ..පට්ට කලබලයි ඔලුව fb එක තිබුනම.දැන් මර සැහැල්ලුයි :yes:
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මන් සැහෙන්න Facebook එකට addict වෙලා හිටිය.. සැහෙන්න time එක waste වෙනවා කියල මට තේරුනා..පිස්සුවෙන් වගේ ඒ app එකම එබෙනවා..තනිකරම ගොන් ගොසිප් වලින් වැහිලා fb එක..පොඩි උන්ගේ ජිවිතේ ඉවරයි..facebook එකේ කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද උන් කරන්නෙත් එකමයි..මන් deactivate කරා දැන් නිකම් අලුත් දේවල් කරන්න හිතෙනවා..වටිනා දේවල් කියවන්න හිතෙනවා මාව වෙනස් වෙලා වගේ තේරෙනවා.. උබල කොහොමද fb use කරන්නේ..

    limit එකකටද?
    use කරන්නේ නැද්ද ?
    හැමතිස්සෙම use කරනවද ?
    Dan aurudu ganakata kalin mama nam athariya, thawa whatsapp group valin remove wela ,hodai e money patha try karanna, motivation speech ahana ewa wadi karanna. youtube folllow karanna, thaman kamathi deyak gana learn karanna,eka oita wada watina. elakiri godak watina post yanwa ewath balnna. elakiri,youtube nam daily balanwa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    fb app එක ඩිලීට් කරලා පැත්තකට වෙලා දැන් අවුරුද්දකට වැඩියි. එළකිරි, ෆේස්බුක්, ට්විටර් අකවුන්ට් තුනම හැදුවේ 2009 දී. දැන් fb අකවුන්ට් එක ඔහේ තියෙනවා. ඕන නම් දවසට විනාඩ් 15ක් වගේ බලයි.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Dan aurudu ganakata kalin mama nam athariya, thawa whatsapp group valin remove wela ,hodai e money patha try karanna, motivation speech ahana ewa wadi karanna. youtube folllow karanna, thaman kamathi deyak gana learn karanna,eka oita wada watina.
    මම freelancing තමා මචන් කරන්නේ... එකේ ඉන්න උන්ගේ level එක අපිව කිසිම විදියකින් motivate කරන්නේ නෑ.උබ කියන දේ හරියටම හරි..එකේ ඉන්නකොට වෙන්නේ අපිත් නිකම්ම ඒ ගානටම වැටෙන එක..දැන් එන වැඩ කරලත් 6 hours වගේ ඉතුරුයි දවසේ.ඒ time එකේ අලුත් දෙයක් හොයන්න plan කරන්නේ..
     
    • Like
    Reactions: Gwynbleidd

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    මමත් අයින් කරා ටික කාලෙකට කලින්, දැන් සතියකට දවසක් වගේ මතක් උනාම එකෙන් ගිහින් රවුමක් දාල එනවා,
    ඒකත් යාලුවෙක් Add කරගන්න, Notification බලන්නයි, දන්න කියන ළගම යාළුවෙක්ගේ උපන් දිනයක් තියෙනවනම් Wish කරන්නයි විතරයි.
    ආතල් කමෙන්ට්ස් දාන්න, ඇරගන්න එහෙම උදේ හවස ඕකෙම එල්ලිලා හිටපු කාලයක් තිබ්බ ,
    අපරාදෙ නිකන් කාලෙ කන එක විතරයි.
    ඒකෙන් බිස්නස් කරල මාර්කට් කරල සල්ලි හොයන දෙයක් වගේ කරනව නම් හිටියට කමක් නෑ.
    දැන් කරන්නේ වටින කියන PDF ටිකක් දාගෙන ඩේට ඔෆ් කරන් කියවන එක. අත්යවශ්යම කෝල් එන්නෙ නැති වෙලාවක් නම් ෆෝන් එක ෆ්ලයිට් මොඩ් දානවා, හිතෙ නිදහසෙ කියවන්න පුළුවන්. 👊
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,474
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    මන් සැහෙන්න Facebook එකට addict වෙලා හිටිය.. සැහෙන්න time එක waste වෙනවා කියල මට තේරුනා..පිස්සුවෙන් වගේ ඒ app එකම එබෙනවා..තනිකරම ගොන් ගොසිප් වලින් වැහිලා fb එක..පොඩි උන්ගේ ජිවිතේ ඉවරයි..facebook එකේ කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද උන් කරන්නෙත් එකමයි..මන් deactivate කරා දැන් නිකම් අලුත් දේවල් කරන්න හිතෙනවා..වටිනා දේවල් කියවන්න හිතෙනවා මාව වෙනස් වෙලා වගේ තේරෙනවා.. උබල කොහොමද fb use කරන්නේ..

    limit එකකටද?
    use කරන්නේ නැද්ද ?
    හැමතිස්සෙම use කරනවද ?

    Sira ban. Math patta widiyata addict wela hitiye. Habai October 1 wenida mage phone eka nati una. Edayin passe ada wenakan 3 parakata wada fb gihin na. Ekama post ekak wat share kare na. Paya bagekata wada spend karannath na. Dan fb yanna hithenneth na. Patta change ekak une
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    fb eka thiyanawa eth open wenawa adui. habai messenger ekata addict wela inne hema welawema ka ekka hai chat ekak dagenamai inne. samahara welawata randuth wenawa. a monawa karath dawasata peya 8 nida gannawa.. aharala inna welawata aniwa messenger ekemai
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඇමරිකාවෙ උනුත් ෆෙස්බුක් අත ඇරලා තියෙන්නෙ බොරින් කියලා
     
    • Like
    Reactions: jaathi

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෝඩ ගොබ්බයො ටිකක් තමන්ට නැති attention එකක් හදාගන්න දඟලන ගොබ්බ platform එකක් දැන්නම් ෆේස්බුක්. මගේ ළමයෙක් ඉන්න කාලෙකවත් හදන්න දෙන්නේ නෑ. මගෙත් ඇකට කෙලවිලා ගියා, දැන් තව එකක් හදන ඉන්නවා මගේ marketing වැඩ වලට එච්චරයි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගොඩක් වෙලාවට ෆේස්බුක් මාකට් ප්ලේස් එකේ තමා උඩ පහල යන්නෙ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Godak aduyi. Dawasata winadi 10-15 uparima. Ita wada naha.
    Pawula ekka gatha karana welawa okkotama wadiya watinawa
     
    • Love
    Reactions: jaathi

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :lol:,

    sk7QPaN.png

    dkAhBIc.png
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මන් සැහෙන්න Facebook එකට addict වෙලා හිටිය.. සැහෙන්න time එක waste වෙනවා කියල මට තේරුනා..පිස්සුවෙන් වගේ ඒ app එකම එබෙනවා..තනිකරම ගොන් ගොසිප් වලින් වැහිලා fb එක..පොඩි උන්ගේ ජිවිතේ ඉවරයි..facebook එකේ කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද උන් කරන්නෙත් එකමයි..මන් deactivate කරා දැන් නිකම් අලුත් දේවල් කරන්න හිතෙනවා..වටිනා දේවල් කියවන්න හිතෙනවා මාව වෙනස් වෙලා වගේ තේරෙනවා.. උබල කොහොමද fb use කරන්නේ..

    limit එකකටද?
    use කරන්නේ නැද්ද ?
    හැමතිස්සෙම use කරනවද ?
    මට ඕනි කරන Group ටිකක් තියේ .Followers ලා කීප දෙනක් ඉන්නවා .ඒකනිසා ඕනි වෙනවා බන්
     
    • Like
    Reactions: ComradeR