මන් සැහෙන්න Facebook එකට addict වෙලා හිටිය.. සැහෙන්න time එක waste වෙනවා කියල මට තේරුනා..පිස්සුවෙන් වගේ ඒ app එකම එබෙනවා..තනිකරම ගොන් ගොසිප් වලින් වැහිලා fb එක..පොඩි උන්ගේ ජිවිතේ ඉවරයි..facebook එකේ කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද උන් කරන්නෙත් එකමයි..මන් deactivate කරා දැන් නිකම් අලුත් දේවල් කරන්න හිතෙනවා..වටිනා දේවල් කියවන්න හිතෙනවා මාව වෙනස් වෙලා වගේ තේරෙනවා.. උබල කොහොමද fb use කරන්නේ..
limit එකකටද?
use කරන්නේ නැද්ද ?
හැමතිස්සෙම use කරනවද ?
limit එකකටද?
use කරන්නේ නැද්ද ?
හැමතිස්සෙම use කරනවද ?


,