facebook සිහලුන්ව ගිල ගනී

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    2018 දී ඩීඇක්ටිවේට් කරලා දැම්ම, අවුරුදු දෙකකින් ඒ පැත්තේ ගියේ නැහැ, Quora ෆොලෝ කරන්න පටන් ගත්ත, රෑට නිදාගන්න කලින් ෆෝන් එකෙන් පොත් කියවනවා, ඉතින් FB නෑ කියල අවුලක් නැහැ.

    එත් FB එක තියෙන එක හොඳයි, මිනිස්සුන්ගේ ඩිප්රෙෂන් අඩු කරගන්න, රිලැක්ස් වෙන්න ඕන.

    අර වැදගැම්මකට නැති නොටිෆිකෙෂන්ස්, ෆොලෝවර්ස්ල සහ ගෘප් අයින් කරනවා නම් කාලේ නාස්ති වෙන එක අඩු වෙනවා. ළඟම මිත්‍රයෝ නෑදෑයෝ ටික විතරක් ලිස්ට් එකේ තියාගන්න, එතකොට නිතර ස්ටේටස් චෙක් කරලා බලන්න තියෙන ඕනෑකම නැති වෙනවා.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඉස්සර රිෆ්‍රෙශ් කර කර බලපු කාලයක් තිබ්බා,
    දැන් නම් ඔය ඉදලා හිටලා තමා බලන්නේ, වැඩ වැඩි වෙද්දී ඕවා ඉබෙම නවතිනවා බන්
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    දවසට උපරිම විනාඩි 15 ක් use කරයි. ගොඩක්ම follow කරන pages තමයි බලන්නෙ. App එක නම් install කරලවත් නෑ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම ඉස්සර පට්ට විදියට පොත් කියෙව්වා. 2012 මම ස්මාට් ෆෝන් එකක් අරන් ෆේස්බුක් හදාගත්තා. එදා ඉඳන් ටිකෙන් ටික පොත් කියවන එක අඩු වෙලා ගියා. ෆේස්බුක් කියන්නෙ කුඩු ගැහුවා වගේ තමයි. පැය ගානක් ඕකෙම ඉඳලා ටික වෙලාවක් වෙන දෙයක් කරන්න හදපන්කෝ. එහෙම බෑ. ආයෙත් කැරකිලා ෆේස්බුක් එකටම එනවා. ඊට පස්සෙ මම ඩිඇක්ට්වේට් කරා. එක පාරම නෙවෙයි. ටික දවසක් ඉඳලා ආයේ ඇක්ටිවේට් කරනවා. ඔහොම ඔහොම ඩිඇක්ට්වේට් කර කර ඉඳලා අන්තිමට ඩිලීට්ම කරලා දැම්මා. දැන් නම් යන්න හිතෙන්නෙම නෑ. ෆේස්බුක් නැති එකෙන් උන එකම නරක දේ මම කියවපු මිනිස්සු ටිකක් හිටියා. සහන් කසීර,රිටිගල ජයසේන,ජේමිස් බණ්ඩා,චමීර ජීවන්ත,චින්තන ධර්මදාස වගේ.උන්ව කියවන්න බැරි උනා එදා ඉඳන්. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම තිබුනේ හොඳ ප්‍රතිපල තමා
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම freelancing තමා මචන් කරන්නේ... එකේ ඉන්න උන්ගේ level එක අපිව කිසිම විදියකින් motivate කරන්නේ නෑ.උබ කියන දේ හරියටම හරි..එකේ ඉන්නකොට වෙන්නේ අපිත් නිකම්ම ඒ ගානටම වැටෙන එක..දැන් එන වැඩ කරලත් 6 hours වගේ ඉතුරුයි දවසේ.ඒ time එකේ අලුත් දෙයක් හොයන්න plan කරන්නේ..
    kellek ehem nadd ubt
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මම freelancing තමා මචන් කරන්නේ... එකේ ඉන්න උන්ගේ level එක අපිව කිසිම විදියකින් motivate කරන්නේ නෑ.උබ කියන දේ හරියටම හරි..එකේ ඉන්නකොට වෙන්නේ අපිත් නිකම්ම ඒ ගානටම වැටෙන එක..දැන් එන වැඩ කරලත් 6 hours වගේ ඉතුරුයි දවසේ.ඒ time එකේ අලුත් දෙයක් හොයන්න plan කරන්නේ..
    මන් ෆේස්බුක් ඇක්ටිව් කාලෙ ශෙයාර් කරෙ ඉංග්‍රිසි චැනල්ස්,නිව්ස් පොස්ට්ස් විතරමයි. ඔය ගොන් ජොක්ස් නම් නෙමෙ.
    සයන්ස් ,ටෙක්, පොලිටික්ස් පැත්තට බර දේවල් .

    මගෙ එකවුන්ට් එකෙ ඉන්න යාළුවො කියන උන් ශෙයාර් කරෙ අර ලංකාවෙ ගොන් ආතල් ටිකයි ,පොෂ් වෙන්න හදන උන් පිටරට ඉංග්‍රිසියෙන් තියෙන ගොන් ආතල් පොස්ස් වගෙකුයි ශෙයාර් කරෙ.
    මට තෙරුණ දේ තමා අපි එකෙ ඉද්දි අපිත් උන්ගානටම වැටෙනවා අපි මොන ලෙවල් එකෙන් ඉන්න හැදුවත්.

    එක නිසාම අයින් උනා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ai delete karanne? :lol:

    You don't have control over yourself..that's the problem..mama nam fb kaalayak use karema naha...passe aye use karanna gattha...ehema addict wela naha..mage eke thanikara thiyenne political posts..gossip bahubutha, eka ekaage trip giyapuwa man balanneth na :rofl: so every post i get to know something about our country and its situation..helps me..
     
    • Like
    Reactions: ComradeR

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    FB එහෙම ලොකුවට යැවෙන්නේ නැහැ බන් කොටින්ම යාලුවන්ගේ උපන්දින වලටත් msg එකක් වත් දාන්නේ පරක්කු වෙලා. FB ටිකක් බලනවා රෑ නිදාගන්න යද්දි වගේ. ඒ ඇරෙන්න දවල්ට යැවෙනවා අඩුයි. හැබැයි ඊට වැඩිය මම එලකිරි එනවා :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    අලුතින් FB account එකක් හදලා හොඳ Group ටිකකට විතරක් ඇඩ් වෙයං. FB එකෙත් ප්‍රයෝජනවත් group ගොඩක් .තියෙනවා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    Awurudu 4k wage wenawa dan fb account eka ayin karala. Mata nam ganak wath na fb na kiyala. Godak un ahanawa ai yanne natte kiyala. Fb nikan nic eka wage wela thiyanne lankawe. Aniwaryen hamotama thiyenna one kiyalai godak un hithanne.

    account eka ayin karapan. Time eka patta ithurui. Mama nam ofc tike arunama free time eke fully fiverr karanawa.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මන් සැහෙන්න Facebook එකට addict වෙලා හිටිය.. සැහෙන්න time එක waste වෙනවා කියල මට තේරුනා..පිස්සුවෙන් වගේ ඒ app එකම එබෙනවා..තනිකරම ගොන් ගොසිප් වලින් වැහිලා fb එක..පොඩි උන්ගේ ජිවිතේ ඉවරයි..facebook එකේ කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද උන් කරන්නෙත් එකමයි..මන් deactivate කරා දැන් නිකම් අලුත් දේවල් කරන්න හිතෙනවා..වටිනා දේවල් කියවන්න හිතෙනවා මාව වෙනස් වෙලා වගේ තේරෙනවා.. උබල කොහොමද fb use කරන්නේ..

    limit එකකටද?
    use කරන්නේ නැද්ද ?
    හැමතිස්සෙම use කරනවද ?

    oka wahak,, mama nam try karanne oya magule business page ekak dala keeyak hari hoyaganna, followers la wadi karaganna.. facebook account ain karala danna epa, owata value ekak thiyenawa. wikunala danna puluwan , , groups godak add karala thiyenwanam value eka wadi,,, mama nam gossip balanna yanne na oke,
     
    • Like
    Reactions: dilann

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් අයින් කරා ටික කාලෙකට කලින්, දැන් සතියකට දවසක් වගේ මතක් උනාම එකෙන් ගිහින් රවුමක් දාල එනවා,
    ඒකත් යාලුවෙක් Add කරගන්න, Notification බලන්නයි, දන්න කියන ළගම යාළුවෙක්ගේ උපන් දිනයක් තියෙනවනම් Wish කරන්නයි විතරයි.
    ආතල් කමෙන්ට්ස් දාන්න, ඇරගන්න එහෙම උදේ හවස ඕකෙම එල්ලිලා හිටපු කාලයක් තිබ්බ ,
    අපරාදෙ නිකන් කාලෙ කන එක විතරයි.
    ඒකෙන් බිස්නස් කරල මාර්කට් කරල සල්ලි හොයන දෙයක් වගේ කරනව නම් හිටියට කමක් නෑ.
    දැන් කරන්නේ වටින කියන PDF ටිකක් දාගෙන ඩේට ඔෆ් කරන් කියවන එක. අත්යවශ්යම කෝල් එන්නෙ නැති වෙලාවක් නම් ෆෝන් එක ෆ්ලයිට් මොඩ් දානවා, හිතෙ නිදහසෙ කියවන්න පුළුවන්. 👊

    මාත් එහෙම තමයි දවසකට සැරයක් ගිහින් බලනවා.
    මම නම් English ඉගෙන ගන්න පේජ් වගයක් ලයික් කරලා තියෙනවා ඒවා නිතරම උඩට එනවා ඒක නිසා අනික් වල් පල් යටට යනවා ඒකත් මේකෙම ගිය නූලක් බලලා තමයි හදාගත්තේ...

    මට උබ බලන PDF ටික PM කරපන්කෝ මටත් බලන්න.
     
    • Love
    Reactions: kc_0304

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    dan adui issarata wada

    api wage newe kello ehama depress wenawa yaluwo ehama bandagena bandagena yanakota. preshoot dakinakota ehama
     
    • Like
    Reactions: jaathi