2018 දී ඩීඇක්ටිවේට් කරලා දැම්ම, අවුරුදු දෙකකින් ඒ පැත්තේ ගියේ නැහැ, Quora ෆොලෝ කරන්න පටන් ගත්ත, රෑට නිදාගන්න කලින් ෆෝන් එකෙන් පොත් කියවනවා, ඉතින් FB නෑ කියල අවුලක් නැහැ.
එත් FB එක තියෙන එක හොඳයි, මිනිස්සුන්ගේ ඩිප්රෙෂන් අඩු කරගන්න, රිලැක්ස් වෙන්න ඕන.
අර වැදගැම්මකට නැති නොටිෆිකෙෂන්ස්, ෆොලෝවර්ස්ල සහ ගෘප් අයින් කරනවා නම් කාලේ නාස්ති වෙන එක අඩු වෙනවා. ළඟම මිත්‍රයෝ නෑදෑයෝ ටික විතරක් ලිස්ට් එකේ තියාගන්න, එතකොට නිතර ස්ටේටස් චෙක් කරලා බලන්න තියෙන ඕනෑකම නැති වෙනවා.

so every post i get to know something about our country and its situation..helps me..