facebook සිහලුන්ව ගිල ගනී

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    පොඩි ළමයි එහෙම ඉවරයි උන් කෙලින්ම සොම්බි ජිවිත වෙලා ඉන්නේ..ගොන් post දැකල මොට්ට වෙලා ඉන්නේ unique idea එන්නේ නෑ උන්ට.නාකි හැත්ත පිස්සු කෙලිනවා හිටු ගාල.. :confused:

    @acryan ඔවු බන් සිරා කතාව..facebook සංස්කෘතියක ජිවත් වෙන්නේ ගෑනු..රිසියාව තරහ පලිගැනීම සේරම fb එකෙන් තමා යවන්නේ..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    පොඩි ළමයි එහෙම ඉවරයි උන් කෙලින්ම සොම්බි ජිවිත වෙලා ඉන්නේ..ගොන් post දැකල මොට්ට වෙලා ඉන්නේ unique idea එන්නේ නෑ උන්ට.නාකි හැත්ත පිස්සු කෙලිනවා හිටු ගාල.. :confused:

    aniwa issarahata ena hama ekama life eka failures matama thama anith un patta life gewanawa kiya kiya inne

    kello ehama badaganna bari unama marenna hadawi.

    kollo car, arawa mewa nathi unama, mokada un dakinawa hama ekama sucess wage IG, fb walin. but eka atha newee
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    Fb ඇප් එක අයින් කරලා තිබ්බේ කලින් මාස 5ක්ම ලැප් එකෙන් උනත් 10mins tops ගියේ. මේ මාසේ කෙල උනා. Anytime පැක් එක දන්ද 109ක් දැම්ම ගමන් social media පැක ඔටෝ අක්ටිවඋනා. කලින් දාලා තිබ්බෙත් නෑ. අපරාදේ හින්දා ඇප් එක දාගත්ත 😹 හෙටින් ඉවරයි. ආයේ අයින් කරනවා කොහොමත්
     
    • Haha
    Reactions: jaathi

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    පොඩි ළමයි එහෙම ඉවරයි උන් කෙලින්ම සොම්බි ජිවිත වෙලා ඉන්නේ..ගොන් post දැකල මොට්ට වෙලා ඉන්නේ unique idea එන්නේ නෑ උන්ට.නාකි හැත්ත පිස්සු කෙලිනවා හිටු ගාල.. :confused:

    @acryan ඔවු බන් සිරා කතාව..facebook සංස්කෘතියක ජිවත් වෙන්නේ ගෑනු..රිසියාව තරහ පලිගැනීම සේරම fb එකෙන් තමා යවන්නේ..
    කාලයක් ෆේස්බුක් තිබ්බා තමන්ගෙ සොෂල් සර්කල් එකෙන් පිට තමන්ගෙ ඉන්ට්‍රස්ට් එකටම ගැලපෙන තමන් නොදන්න අළුත් මිනිස්සුන්ව ඇඩ් කරගෙන හඳුනාගැනීමක් කරන්න.
    එත් පස්සෙ පස්සෙ
    තමන් දන්න උන්වම විතරක් ඇඩ් කරගන්න තැනට පත් උනා.
    2010 න් පස්සෙ ෆේස්බුක් චොර උනා.
    ඊට පස්සෙ ෆේස්බුක් තිබ්බෙ තමන්ගෙ ලොකු කම පෙන්වන්නයි අනුන්ගෙ ඔපාදූප හොයන්නයි.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    use කරන විදිය අනුව තමා හැම එකක්ම ... FB එකේ පොස්ට් පෙන්නේ තමන් දාගෙන ඉන්න උනුයි join වෙලා ඉන්න ඒවගේ හැටියට ... හොද technical science වලට අදාළ group තියනව ... ඒවාට විතරක් join වෙලා අනිත් වැඩක් නැති ඒවා block කරලා දැම්මම ඒවා විතරයි පෙන්නේ ..
     
    • Like
    Reactions: kc_0304

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    තුන් වේලටම එක එක ලබ්බවල් ශෙයාර් කරන උන් ඔක්කොම unfollow කරා. දැන් උනත් එහෙම එකෙක් දැක්කොත් unfollow කරල දානවා. ඉස්සර පංතියෙ කොල්ලො උනත්. දැන් මාර නිදහස්.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    kisima platform ehekata mama nm ubala kiyana widihata addict wela nane ... freelance tamai karannet dn awurudu 8k witara