facebook account lock help

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Machan , Mage FB account eka dan 2 parak ma me widiyata lock una
    unlock wenne dawas 2k withara yanawa mehema unama ..

    ubala dannawada me widiyata lock wenne moko kiyala
    mehama block wena eka nawathwanna widiyak thiyanawa da ??

    account eka verify karala thiyenne
    security adu karanna widiyak thiyanawa da ??

    U6MoH
    http://imgur.com/a/U6MoH

    Last edited:

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මටත් මෙහෙම උනා බන් මං වැඩිය facebook පාවිචි කරන්නෙත් නෑ fake ඒවත් නෑ orginal එක විතරයි තියෙන්නේ පස්සේ google කරලා බැලුවම ගොඩක් අයට මෙහෙම වෙලා කිසිම හේතුවක් නැතිව. උබේ account එක ආයි activate වෙන්න කොච්චර කල් ගියද බන් ?
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ohoma wenne ekko uba spam karama.
    Ehema naththan wena mokek hari thoge profile eka fake kiyala report karama.godak welawata
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මට උනා මම මගේ Photo එක දාලා හරියට Phone නො දාලා හදලා තියෙන්නේ.

    Spam කරන්නේ නැහැ යාළුවෝ හිටියේ 57 නොදන්නා උන් එකතු කර ගන්නේ නැහැ
    Like කරන්නේ නැහැ Chat කරන්නේ නැහැ Share කරන්නේ නැහැ ඕක මම භාවිතා කරේ මගේ Fan Page , Group තියෙන නිසා. ඔහොම වෙලත් Ban උණා. උන් මගේ Photo එකක් ඉල්ලුවා මම Photo එකක් යැව්වා. ඊට පස්සේ උන් Account එක Disbale කළා. ID යැව්වා Reply ආවේ නැහැ ෆේස් බුක් Account ලැබුනේ නැහැ.

    ඊට පස්සේ 7-8 අලුත් සිම් අරන් හැදුවා. ඒ ඔකොම එවෙලම Ban උනා නම වෙනස් කරලා හැදුවා වාසකම දාලා එත් එහෙමයි.
    පරිගණකය Install කරලා. වෙන කොම්පැණියකින් Internet ගිහින් හැදුවා එත් එහෙමයි.

    Link Share කරන ඒවාත් හැමෝගෙම ඔහොම Unsafe කියලා පොස්ට් එක දාපු ගමන් පොස්ට් එක විතරක් බ්ලොක් කරනවා මේ දවස් වල.
     
    මගේ fan page,group මුකුත් නෑ බන් මන් business කරන්නෙත් නෑ බන් ස්පෑම් මොන රෙද්දක් වත් මන් කරල නෑ බන් කරන්න දන්නෙත් නෑ.! නිකන් normal personal account එක බන්. උබ කොච්චර කල් බලන් හිටිය ද ? සමහරුන්ට මාසයක් විතර ගිහින් activate වෙලා තියෙන්නේ!?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මගේ fan page,group මුකුත් නෑ බන් මන් business කරන්නෙත් නෑ බන් ස්පෑම් මොන රෙද්දක් වත් මන් කරල නෑ බන් කරන්න දන්නෙත් නෑ.! නිකන් normal personal account එක බන්. උබ කොච්චර කල් බලන් හිටිය ද ? සමහරුන්ට මාසයක් විතර ගිහින් activate වෙලා තියෙන්නේ!?

    මාත් එහෙම තමයි, මාසයක් වෙනවා තාම නැහැ. උබ Opera වලින් ද ලොග් වෙන්නේ ? මට එකේ ද අවුල තියෙන්නේ කියලා හිතෙනවා. Unsafe කතාවක් එන නිසා
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    හැබැයි මචං මං අර dialog එකෙ freezone එකේ page එකට like එකක් damma අර free data දෙන ekata එහෙම මොකක් හරිද දන් නෑ.!
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මාත් එහෙම තමයි, මාසයක් වෙනවා තාම නැහැ. උබ Opera වලින් ද ලොග් වෙන්නේ ? මට එකේ ද අවුල තියෙන්නේ කියලා හිතෙනවා. Unsafe කතාවක් එන නිසා

    chrome හරි firefox හරි තමා බන්. උබ මොකක් ද බන් upload කරේ driving license එක ද? ගොඩක් අයට ඔහොම වෙලා තියෙනව බන් නිකම්ම.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    Passport hari driving license hari kopiyak yawwada
    driving license එකේ ෆොටෝ එකක් ගහල යැව්වා බන් id number address එහෙම කපල යැව්වේ ඒවා උන්ට ඔන නෑ කියල තියෙනවනේ. ඔයාටත් එහෙම වෙලා තියෙනවද ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    driving license එකේ ෆොටෝ එකක් ගහල යැව්වා බන් id number address එහෙම කපල යැව්වේ ඒවා උන්ට ඔන නෑ කියල තියෙනවනේ. ඔයාටත් එහෙම වෙලා තියෙනවද ?

    Ehema wela passport photo ekak yawala dawasakin hari giya
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    chrome හරි firefox හරි තමා බන්. උබ මොකක් ද බන් upload කරේ driving license එක ද? ගොඩක් අයට ඔහොම වෙලා තියෙනව බන් නිකම්ම.

    NIC එක යැව්වේ. සෙක්ස් photo දාගෙන වල් කන් Share කරන එවුන් ඉදිදි කාටවත් අවුලක් නැති Account තමයි මුන් ලොක් කරන්නේ.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    Ehema wela passport photo ekak yawala dawasakin hari giya
    එහෙම ද බන් තාම දවසක් ගියේනම් නෑ ටිකක් බලමුකෝ. ලංකාවේ facebook එකේ office එකක් නැද්ද මචං ?
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    NIC එක යැව්වේ. සෙක්ස් photo දාගෙන වල් කන් Share කරන එවුන් ඉදිදි කාටවත් අවුලක් නැති Account තමයි මුන් ලොක් කරන්නේ.

    NIC එකේ සිංහලෙන් නේද නම තියෙන්නේ ? ඔයාගේ account එකේ සිංහලෙන් ද නම තිබුනේ? driving licence එකේනම් english වලින්නේ නම තියෙන්නේ එහෙම case එකක් ද දැන් නෑ ?