facebook Ad Help එකක්..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,649
    1
    6,340
    113
    මචන්ලා අපේ page එකක item එකක් customersලට හරියට target කරවන්න අපිටම ad center එකෙන් හරියටම customer base එක define කරලා ad එක post කරොත් ඇති නේද.....??

    එහෙම නැතුව ඔය ඕවගෙ ads promote කරන උන් ලව්ව උන්ටත් සල්ලි ගෙවල කරවන්නම ඕනෙ නැහැ නේද...:oo:
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    Pissuda bn katawath salli denne. Un karanneth oya tikama thamai. Facebook Ads Manager ekata gihin eken campaign ekak run karanna
     
    • Like
    Reactions: tha123

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    එකේකාට සල්ලි පූජ කරන්න ඕන නෑ මචන්, youtube තියෙනව අල්ල ගන්න අමාරුයිවගේනම් ඒකෙ බලහන් සරලවම තියෙනව, උබට තනියම වැඩේ කරගන්න පුලුවන්, උන් කරන්නෙත් ඔය ටිකම තමයි.
     
    • Like
    Reactions: tha123

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචන්ලා අපේ page එකක item එකක් customersලට හරියට target කරවන්න අපිටම ad center එකෙන් හරියටම customer base එක define කරලා ad එක post කරොත් ඇති නේද.....??

    එහෙම නැතුව ඔය ඕවගෙ ads promote කරන උන් ලව්ව උන්ටත් සල්ලි ගෙවල කරවන්නම ඕනෙ නැහැ නේද...:oo:
    මෙහෙමයි මචන්, සාමන්යෙන් හොඳ Digital marketer කෙනෙක්ට පුළුවන් උඹ කරනවට වඩා අනිවාර්යෙන් හොඳට ඔය වැඩේ කරන්න. නමුත් උඹ ඇඩ් එක boost කරන්න ඉන්නේ 100$ක් හෝ ඊට අඩුවෙන්නම් තව එකෙක් hire කරන එක මෝඩ වැඩක්. මෙහෙම කරපන්,

    1. Ad groups කිහිපයක් හදාගනින් 3ක් විතර
    2. ඔය 3න් සමාජයේ විවිද කණ්ඩායම් 3ක් target කරපන්.
    3. දවසට 2$ ගානේ දාලා දවස් දෙකක් රන් කරපන්.

    එතකොට උඹට තේරෙනවා ඔය 3න මොකක්ද උඹට වැඩියෙන්ම ප්‍රතිපල ගේන්නේ කියල. ඊට පස්සේ එකට ඉතුරු සල්ලි ටික දාලා ගහපන්. අනිත් ඇඩ් දෙක නවත්තපන්. මේක මීට වඩා ලස්සනට හොඳ Digital marketer කෙනෙක් කරනවා. නමුත් උඹේ ව්‍යාපාරේ මම හිතන්නේ නෑ එච්චර ලොකු එකක් කියලා තව එකෙක් hire කරගෙන කරන්න තරම්. ලොකු ව්යාපාරයක්නම් ලොබ වෙන්නේ නැතුව හොඳ plan එකක් ගහගෙන digital marketing campaign එක කරපන්. නිකන්ම boost එකක් ගහනවට වඩා උඹේ brand එකට ඒකෙන් ගන්න පුලුවන් වාසි ගොඩක් තියෙනව.
     
    ඔව් බන් මේ පොඩිවට business එකක් අලුතෙන් පටන් ගන්න යන්නේ මම... ලොකු budget නැහැ..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,287
    6,147
    113
    මෙහෙමයි මචන්, සාමන්යෙන් හොඳ Digital marketer කෙනෙක්ට පුළුවන් උඹ කරනවට වඩා අනිවාර්යෙන් හොඳට ඔය වැඩේ කරන්න. නමුත් උඹ ඇඩ් එක boost කරන්න ඉන්නේ 100$ක් හෝ ඊට අඩුවෙන්නම් තව එකෙක් hire කරන එක මෝඩ වැඩක්. මෙහෙම කරපන්,

    1. Ad groups කිහිපයක් හදාගනින් 3ක් විතර
    2. ඔය 3න් සමාජයේ විවිද කණ්ඩායම් 3ක් target කරපන්.
    3. දවසට 2$ ගානේ දාලා දවස් දෙකක් රන් කරපන්.

    එතකොට උඹට තේරෙනවා ඔය 3න මොකක්ද උඹට වැඩියෙන්ම ප්‍රතිපල ගේන්නේ කියල. ඊට පස්සේ එකට ඉතුරු සල්ලි ටික දාලා ගහපන්. අනිත් ඇඩ් දෙක නවත්තපන්. මේක මීට වඩා ලස්සනට හොඳ Digital marketer කෙනෙක් කරනවා. නමුත් උඹේ ව්‍යාපාරේ මම හිතන්නේ නෑ එච්චර ලොකු එකක් කියලා තව එකෙක් hire කරගෙන කරන්න තරම්. ලොකු ව්යාපාරයක්නම් ලොබ වෙන්නේ නැතුව හොඳ plan එකක් ගහගෙන digital marketing campaign එක කරපන්. නිකන්ම boost එකක් ගහනවට වඩා උඹේ brand එකට ඒකෙන් ගන්න පුලුවන් වාසි ගොඩක් තියෙනව.
    Niyamai good idea .
     
    • Like
    Reactions: pathaleiretta