• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බලපන්කෝ වෙච්ච දේ? උබලගෙත් මෙහෙමද? නොදකින්. :dull::dull::angry::angry::angry:

    මගේ බන් නෝමල් වර්ෂන් එකෙන් fb ගියාම ඒ කිව්වේ www.facebook.com ගියාම පොස්ට් වල ෆොටෝස් පේන්නෑ බන්. :angry::angry::angry:

    මේ බලහන්..

    k3fNnrI.png


    ඒත් මොබයිල් වර්ෂන් එකෙන් ගියාම පේනව. :P:P:P:P

    මේ.....
    XOuMlwn.png


    උබලගෙත් මෙහෙමද? කොහොමද මේක හදාගන්නේ?

    මම facebook එකට මේල් එකකුත් දැම්ම සිංහල දන්න උන් ඒකේ වැඩකරනව නම් හොදා....:rofl::rofl::rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    මම facebook එකට මේල් එකකුත් දැම්ම සිංහල දන්න උන් ඒකේ වැඩකරනව නම් හොදා....:rofl::rofl::rofl:
    :rofl::lol: