facebook comments

Null User

Member
Nov 11, 2011
597
28
0
මේක පොඩ්ඩක් කරලා බලන්න.

:yes::yes::yes::yes:


1. මේක කොපි කරගන්න :

@+[299204386764472:0]

2. දැං කමෙන්ට් එකට පේස්ට් කරන්න



3. දැං + ලකුන විතරක් මකන්න



4. Enter කරන්න


:D:D:D:D


Repost නම් සොරි .
[FONT=&quot]එහෙනම් හොදයි නම් දන්නවනේ කරන්න ඕනෑ දේ .... Rep +++++++[/FONT]
[FONT=&quot]අඩුම තරමින් Bump එකක් වත් බලාපොරොත්තු වෙනවා බලන හැමෝගෙන්ම.[/FONT] [FONT=&quot]හැමෝටම බුදුසරණයි .... අපි ගියා ට ටා [/FONT] .
:yes::yes::yes::yes:



meka vage tava eva hadanne kohomada?:confused::confused::confused::confused::frown::cool::cool::angry::frown:
 

arakesanug

Member
Aug 19, 2010
4
1
0
@[299204386764472:0]

@[299204386764472:0] ලෙස දැමූ විට "*අනුන් කියන කියන එක කරන මම ගොන්
වස්සෙකි*" ලෙස
ඔබට පෙනෙන්නේ මෙහි 299204386764472 කියන අංකය කියන "අනුන් කියන කියන එක කරන මම
ගොන් වස්සෙකි" කියන ගෲප් එකට අදාල ID එක නිසයි.

:D

ඔයාලටත් ඔය විදියට ගෲප් හදලා Id එක අරගෙන යාලුවන්ව පුදුම කරවන්න.

:cool: