facebook email_ලබා_ගත්තද?

after

Member
Sep 5, 2009
3,692
486
0


facebook හරහා දැන් email යැවීමේ පහසුකමත් ලබා දී තිබේ.
yourname@facebook යනුවෙන් ඔබේ email ලිපිනය ලබා ගත හැකියි.

facebook කාර්ය මණ්ඩලය විසින් මුලින් තීරණය කොට තිබුනේ email පහසුකම මුදල් අයකරගෙන ලබා දීමටයි.

නමුත් දැන් ඔවුන් එම පහසුකම සක්‍රිය කිරීම එකවර ක්‍රියාත්මක නොකොට email පහසුකම සදහා request කොට එය ලබා දීමට කටයුතු කොට තිබේ.

ඔබ දැනටමත් මේ සදහා request කර නොමැතිනම් පහත යොමුවෙන් එය ලබා ගන්න.




Copyright by Gossip9

 
Last edited:

capricorn

Member
Dec 3, 2010
408
14
0
Don't click untrusted links as just you see them !!!
They will steal your account info.
But since this is a trusted one you can click that witout a doubt. :)