search bar eke e-mail eka gahala search karanna![]()
ප්‍රශ්නය පැහැදිලි මදි මං හිතන්නේ .....

මගේ යාළුවෙක් E-mail එක දිලා කිව්වා මාව Add කරන්න කියලා Facebook. ඉතින් මම ඒ යාළුවාව කොහොම ද හොයා ගන්නේ ?![]()
මගේ යාළුවෙක් E-mail එක දිලා කිව්වා මාව Add කරන්න කියලා Facebook. ඉතින් මම ඒ යාළුවාව කොහොම ද හොයා ගන්නේ ?![]()


ehema awe nattam yaluwage name eken serch karanna,, ehemath nattam mage nama dennam mawa add kara ganna![]()
සමහරවිට e-mail එක වැරදි ඇති..එයාගේ සහ ඔයාගේ mutual friend කෙනෙක් නැත්ද? එහෙම ඉන්නවනම් mutual friendගේ friend list එකෙන් ඔයාගේ යාලුවා හොයාගන්න පුළුවන්නේ...
නෑ, එහෙමවත් නෑ, එකයි ප්‍රශ්නේ. ඉස්සර නම් E-mail 1කින් හොයා ගන්න තිබ්බා දැන් Update වුනාට පස්සේ ඒ ක්‍රමේ හොයා ගන්න විදියක් නෑ

ඉතින් ඔයා හොයන e-mail එක account එකේ අයිතිකාරයා එයාගේ privacy settings හදලා ඇති search කරාම එන් නැති වෙන්න..
ඔව් නේ, ඒත් එයා එක දන්නවා නම් මට මෙහෙම කියන්නේ නෑ නේ

නමක් කිව්වේ නෑ, මම අහන්න ගියෙත් නෑ, E-mail 1ක දිලා Add කරන්න විතරයි කිව්වේ.


එකනම් ඇත්ත...
අනේ මන්දා....
![]()