Facebook friends from E-mail

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඔයාට යාළුවා දුන්නු e-mail address එක ඔයාගේ e-mail account එකේ address book එකේ තියෙනවනම් අපිට friend request ආවහම පෙන්නන icon එක click කරලා එතන තියෙන Find Friends කියන link එකට යන්න. එතකොට e-mail services ටික පෙන්නනවා. එතනින් ඔයාගේ email address එකට log වෙලා ඔයාට ඕනෑකරන කෙනාගේ address එක select කරලා request එකක් යවන්න.
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    mn kiyannam oyata vadak...
    oya me yaluvava add karanna mechchara dangalanna on ena ane,mn oyata pm karannada mage fb link eka???
    mata request ekak danna.. :D
    ehemath nathnm ithn mata oyage fb link eka pm karannako..vade ivarane yalu....
    api ek ek eyaluvo vage fb eketh yaluvo vemu..theruna neda :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    E-Mail එක ගහලා සර්ච් කලාම එනවනේ.. මම හිතන්නෙ ඔයාගෙ යාලුවා දීපු E-Mail ඇඩ්රස් එක වැරදි ඇති.. ඊමේල් එක හයිඩ් කරලා තිබ්බට පෙන්නනවා ඒ E-Mail ඇඩ්රස් එකෙන් ඉන්නවා නම්.. මම දැන් ට්‍රයි කරලා බැලුවා.. :yes: