Facebook Ads Manage කරන software එකක් තිබිල download කරගන install කලා. Sponser Ad එකක තිබුනේ facebook එකේම. Virus guard එකක් තිබුනට ඒකට අහු උනෙත් නැ . Install කලාට පස්සේ browser එක close වෙලා open උනා.
ටික වෙලාවකින් මේ email එක අවා
ඊට පස්සේ password change කරලා
ඊට පස්සේ Facebook suspend උනා
Account එක ගන්න උදව් කරන්න පුළුවන් කෙනක් ඉන්නවනම් කියන්න. මගේ business ඔක්කොම තිබුනේ මේ account එකේ
ටික වෙලාවකින් මේ email එක අවා
ඊට පස්සේ password change කරලා
ඊට පස්සේ Facebook suspend උනා
Account එක ගන්න උදව් කරන්න පුළුවන් කෙනක් ඉන්නවනම් කියන්න. මගේ business ඔක්කොම තිබුනේ මේ account එකේ
Last edited: