Facebook hackersලට වැටබදිමු.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Facebook hackersලට වැටබදිමු.

කවුරුහරි තමන්ගේ facebook account එක හැක් කරලාද කියලා බලන්නේ මෙහෙමයි.

Account seeting-->Security settings-->Active sessions
වෙන දන්නැති තැනකින් කවුරුහරි ඇවිත් කියන්නේ Account එක හැක් කරලා කියන එකයි.
5agt3.jpg

දෙවන පියවර

25q3m9v.jpg

හැකර්ස්ලාගෙන් ආරක්ෂා විය හැකි ක්‍රම

1.රහස් පැනයක් ඇසීම..
මෙමගින් අතුලත් වීමේදී රහස් පැනයට පිලිතුරු දීමට සිදුවේ.
*පැනය සහ පිලිතුර අමතක නොකරන්න.

161nfvt.jpg

2.HTTPS වලංගු කිරිම
මෙයින් ඔබගෙ එකට මෘදුකාංග මගින් ඇතුලත් වීම සීමාවේ,

11siaug.jpg

r9pm50.jpg

3.ඇතුලත් වීම් දැනුම්දීම
මෙහිදී යමෙකු එකට ඇතුළුවූවිට එය එම අවස්ථාවේදීම ඔබගේ ජංගම දුරකතනයට හෝ ඊමේල් ලිපිනයර දැනුම් දෙයි.
15owmq9.jpg

4.ඇතුලත් වීම් පාලනය කිරීම.
නන්නාඳුන අයෙකු ඇතුලු වනවිට ඔහුට ජංගම දුරකතනය මගින් අවසර ලබා දීම හෝ නොදීම සිදුකල හැක.

i4ldv4.jpg

මේ සේරම දෙවල් කරලත් Facebook account එක හැක් කලොත් ඒ ඔබේ සැමියා හෝ බිරිඳ පමනයි. :D
ආ..... ඒක බොරුවක්.. මේ සේරම කරන්න ඕනෙත් නෑ. කීපයක් කලාම ඇති..

මේක කලින් පෝස්ට් නම් සොරි

මං මේකට රෙප්ස් ඉල්ලන්නෑ... කෝකටත් දීලා බලපන්කො රෙප් සිස්ටම් එක කැඩිලද කියලා...
 
Last edited:

ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD

    uba lagadida fb awe???:lol: