මචන්ලා මගේ fb එකට ලොග් වෙන්න බැහැනේ.
E-Mail එකයි Password එකයි ගැහුවාම ආයෙත් Login Page එකටම එනවා..
PC, Laptop දෙක තුනකින් ට්රයි කරා. එක එක වෙබ් බ්රව්සර් වලින් බැලුවා.. ඒත් නැහැ.
Forget Password එකෙන් ගිහින් Password එක Reset කරන්න පුලුවන්. ඒත් Log වෙන්න බැහැ
. හොදම සිද්දිය කියන්නේ Messenger එකෙන් ලොග් වෙලා චැට් කරන්න පුලුවන්.
දන්න එකෙක් උදව් ප්ලීස්.. 2009 ඉදලා තියෙන එකම Account එක.

parana Skype account ekak thibba.

contact fb support asking why they are banned you from login :v