Facebook HELP - Login පුරස්නයක්

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මචන්ලා මගේ fb එකට ලොග් වෙන්න බැහැනේ.:( E-Mail එකයි Password එකයි ගැහුවාම ආයෙත් Login Page එකටම එනවා..:dull:PC, Laptop දෙක තුනකින් ට්‍රයි කරා. එක එක වෙබ් බ්‍රව්සර් වලින් බැලුවා.. ඒත් නැහැ. :no:Forget Password එකෙන් ගිහින් Password එක Reset කරන්න පුලුවන්. ඒත් Log වෙන්න බැහැ:sorry:. හොදම සිද්දිය කියන්නේ Messenger එකෙන් ලොග් වෙලා චැට් කරන්න පුලුවන්.:baffled::baffled: දන්න එකෙක් උදව් ප්ලීස්.. 2009 ඉදලා තියෙන එකම Account එක.:(
     
    cats

    Active member
  • Jan 15, 2013
    724
    160

    Mage:oo: parana Skype account ekak thibba.

    Eth oya wadema una.:yes::yes:
    Password ekath reset karanna puluwan
    Eth log wenna baa.:growl::growl:

    Skype eken ahuwama mage account eka BAN karala.:growl:
    Ekai log wenna bari :nerd:

    FB ekatath wela atte ekamai
    Sorry thamai mama hithanne:baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: Super Hot

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    mekaiy wela thiyenne..oyawa block wela...but fb wala podi hil thiyenawa oya wage...matath wela thiyenawa....fb enna bae but messenger,wtsapp ....owa wada...podi hilak
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    try with facebook mobile app? won't work you are done with fb :P contact fb support asking why they are banned you from login :v

    (usually if lot of ppl report certain account , fb will automatically prevent accessing account till review by them)