ඊයේ නිවුස් එකක් ගියා ව්‍යාජ facebook ප්‍රොෆයිල්ස් 600ක් එස් එල් ආර් ටී එකෙන් අයින් කලා කියල උන් එහෙම අයින් කරන්නෙ කොහොමද? facebook එකට රිපොර්ට් කරලද නැත්නම් වෙන විදියකටද?:confused: